1. Guliya1

    iphone 17

    Machan mama ubata pm ekak dala athi. man dunna offer ekata kamatinam pm ekak dapan heta wade karamu.
  2. Guliya1

    Kassa adu wenne na guys.

    Matat haduna. adu une Corex Cough Syrup ekata.
  3. Guliya1

    iphone 17

    Pm ekak damma.
  4. Guliya1

    iphone 17

    Apple care warranty thiyanawada? koheda gatte? ube price eka kiyapan balanna reasonable nam mama gannawa.
  5. Guliya1

    බොරලන්ද ඔහිය හරහා නුවරඑලිය.

    පුලුවන්. මම ලාසට් Friday ගියා වැස්ස ප්‍රශ්න නිසා ටිකක් උදෙන් ගියෙ. මගෙ වාහනෙත් Ground Clearance එකක් ටිකක් මදි ඒත් එහෙම අවුලක් උනේ නෑ. හවස් වෙද්දි වැස්ස නැතත් මීදුම සෙට් වෙනව. පට්ටම ලස්සනයි ඉතින් යන පාරනම්.
  6. Guliya1

    Ladakh - Bike Ride

    Already booked. meke kawruhari yanawanam mata pm ekak danna.
  7. Guliya1

    Guys උබල Gold use කරනවද?

    ehema horakam karannam awith na me wenakan. amma 21di dapu chain ekanam mage athi nathi una. eta passenam itin sahena parissam.
  8. Guliya1

    Guys උබල Gold use කරනවද?

    Ow use karanawa. Daily use karanawa chain ekak eka itin galawanne na. bracelet nam yana gaman anuwa tama. special occasion walata wenama thiyanawa.
  9. Guliya1

    phone එක නැති උනා.

    CCTV චෙක් කලා. වාහනේ පාරට දානකොට ෆෝන් එක තියනව පේනව. ඒ හරියෙම තමා වටෙන්න ඇත්තෙ. දැන් ඉතින් අදහස අතැරගත්ත.
  10. Guliya1

    phone එක නැති උනා.

    ලොස්ට් දාල තියෙන්නෙ, බලමු මටත් ශුවර් එකක් නෑ හම්බ වෙයිද කියලනම්. වාහනේ උඩ තිබිල යද්දි වැටුනනම් කොහොමත් ඉතින් damage වෙනව.
  11. Guliya1

    phone එක නැති උනා.

    ෆෝන් එකේ battery තිබුනෙ 10% වගේ. ඒක නිසා ඔෆ් උනාද ඔෆ් කරලද කියන්න බෑ ඉතින් හැබැයි මේ වෙනකන් ඔෆ්. ලාස්ක් ලොකේශන් එක කීල්ස් එක ගාව.
  12. Guliya1

    phone එක නැති උනා.

    ඊයෙ රෑ 8, 9 අතර අතුරුගිරිය කීල්ස් එකේ පාකින් එකේදි තමා නැති උනෙ. මම කෝල් එකක ඉදල වාහනෙන් බැහැල ෆොන් එක වාහනෙ උඩින් තිබ්බ වගේ තමා මතක. නෑ කියල මතක් වෙනකොට මම ආපහු මාලබේ කිට්ටුවටත් ඇවිත්. පොඩි ප්‍රශ්නෙක හිටිය නිසා ඕක මීටර් උනේ නෑ ආයෙ ගිහින් බැලුවට තිබුනෙ නෑ ඒක්කො එතන තිබුල කවුරුහරි අරන් නැත්නම්...
  13. Guliya1

    Foreign Liquor Bottles 35 ganna one.

    pm ekak damma machan balapan.
  14. Guliya1

    Foreign Liquor Bottles 35 ganna one.

    machan kalinuth mama blue lable wagayak ganan hoyala ubala meyawa menction kala mata pm ekak dannath kiwwa but no reply. :dull:
  15. Guliya1

    Foreign Liquor Bottles 35 ganna one.

    Guys mata foreign liquor bottles 35 one wela thiyanawa. me brand walin mokak hari eka jathiyen 35. Ubala danna sell karana kawruhari innawada? Ballentine's Black and white clan macgregor Grants Teachers Sir Edwards
  16. Guliya1

    Need to buy Johnnie Walker Blue Label.

    pm ekak damma machan.

    No contents