මචන්ලා , මගෙ යාලුවෙක් කොරියන් යන්න ක්ලාස් යන්න හදනව. කොරියාවෙ ජොබ් තත්වෙ කොහොමද දැන්?
කියන තරම් ජයක් තියෙනවද ? දැන් අහන අහන එකා කොරියන් ක්ලාස් යනව පිස්සුවෙන් වගේ ගිහිපු උන් ගහන තෙල් වලට. අපෙ ගෙවල් ගාවත් කොරියන් ගිහින් අවුරුද්දෙන් දෙකෙන් ගෙවල් හදනව,වාහන බස්සනවා , එක කෙලියයි. පුලුවන් එකෙක් පොඩි...