Skrill Neteller සයිට් වලට යන්න බෑ බ්ලොක් කරලද ?

Hacker V

Member
Jan 27, 2014
767
108
0

හැමිනෙන ලයින් එකක් යන්නෙ සින්හලුනේ,
ෆොරෙක්ස් වලට සල්ලි ඩිපොසිට් කරන්න බෑ, බයිනරි කරන්න සල්ලි දාන්න බෑ (ඒකනම් කමක් නෑ සූදුවක් කියමු)
ස්ක්‍රිල් ,Neteller වලට සල්ලි දාන්න තියා දැන් සයිට් වලට වත් යන්න බෑ,දැන් ටිකකට කලින් සයිට් වලට යන්න බැරි වෙන්නම බ්ලොක් කරල.
එතකොට මේවයි සල්ලි දාපු උන්ට මොකද වෙන්නෙ ? , VPN දාන් යන්න බයයි එකවුන්ට් බෑන් වෙයි කියල
ෆොරෙක්ස් වලට සල්ලි ඩිපොසිට් කරන්න බැරි එක නම් හෙනම සක්කිලි වැඩක්
දැන් ලංකාවෙ කරන්න ජොබක්වත් නෑ.ගොඩ යන එකෙක්ට තියෙන තීන ක්‍රම දෙක තුන අතරින් ෆොරෙක්ස් එකත්
බ්ලොක් කරල දැන්,.ට හිකෙනව සඟල වරහන් ඇතුලෙ ,.
කුඩු බිස්නස් එක තමයි දැන් ඉතුරු.
 
manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    යන්න බැරි වෙන්න block කරල නෑ. deposit නම් කරන්න බැරි එක හරි ගොඩක් cards වලින්. ඒත් තාමත් HNB එකෙන් පුළුවන්. withdraw කරන එක අවුලක් වෙන්නෙ නෑ ඉස්සරහටත්. forex කරන එක නවතින්නෙත් නෑ. අනිත් එක උබට skrill හරි neteller හරි යන්න බැරි error එකක් එනව නම් access denied වගේ එකක්. ඒ උබේ account එකට විතරයි. ආයෙ උබට උබේ account එකට log වෙන්න verification එකක් ඕන. උන්ට Email එකක් දාපන් එතකොට උන් call කරල උබෙ නම birthday අනන් මනන් අහනව. නත්තන් call කරන්නෙත් නෑ. mail එක දාල ටික වෙලාවකින් හරි යනව .

    අනිත් එක තමා බන් හැමතිස්සෙම කියව කියව යන්න එපා දැන් අපිට forex කරන්න දෙන්නෙ නෑ ඔක්කොම block කරල අරක මේක කිය කිය වටේට කියවන්න යන්න එපා. මන් දැක්ක හැම තැනම ඕක කියල තියනව ගොඩක් උන්. බොරුවට බය වෙන්න එපා. Skrill neteller deposit කරන්න බැරි නම් තියන කෙනෙක්ට bank සල්ලි යවල ඌට කියල skrill dollar ගන්න. කියෙවුවහම ඕක දිගට ඇදෙනව. එතකොට නන් කෙල වෙන්න වැඩි ඉඩක් තියනව. කියවන් නැතුව shape එකේ තමන්ගෙ පාඩුවෙ වැඩේ කරගෙන හිටපන්.
     
    Last edited:

    network aulakuth na bn, mata neteller account ekakuth na. skrill eke site eka wath load wenne na. browser eken error eka enne.
     
    little man

    Member
    Apr 29, 2012
    69
    98
    0
    hari neh ithin saadarnayineh bn..
    mun seminar dada dawsin forex igena gamu kiya kiya magul karaaa..,
    ewwata gihin dawsin igena gattu ewun ithin loss wenawa ,,:lol:
    Lak forex kiyala eema site ekak thibba,, okun thama waga kiynna oneh mewwata :yes:

    kochchara deposit karnna baa kiwwath widi thinawa bn :D

    habyi ewwa me forum wala daanda tharam mooda naa bn :lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අනිත් එක තමා බන් හැමතිස්සෙම කියව කියව යන්න එපා දැන් අපිට forex කරන්න දෙන්නෙ නෑ ඔක්කොම block කරල අරක මේක කිය කිය වටේට කියවන්න යන්න එපා. මන් දැක්ක හැම තැනම ඕක කියල තියනව ගොඩක් උන්. බොරුවට බය වෙන්න එපා. Skrill neteller deposit කරන්න බැරි නම් තියන කෙනෙක්ට bank සල්ලි යවල ඌට කියල skrill dollar ගන්න. කියෙවුවහම ඕක දිගට ඇදෙනව. එතකොට නන් කෙල වෙන්න වැඩි ඉඩක් තියනව. කියවන් නැතුව shape එකේ තමන්ගෙ පාඩුවෙ වැඩේ කරගෙන හිටපන්.

    Seriously this.
    Gon sinhalu arakai mekai kiyawa kiyawa hathara wate yanawa. Ithin ara musala anduwa owa ahagena thiyena ewath nathi karanawa
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    යන්න බැරි වෙන්න block කරල නෑ. deposit නම් කරන්න බැරි එක හරි ගොඩක් cards වලින්. ඒත් තාමත් HNB එකෙන් පුළුවන්. withdraw කරන එක අවුලක් වෙන්නෙ නෑ ඉස්සරහටත්. forex කරන එක නවතින්නෙත් නෑ. අනිත් එක උබට skrill හරි neteller හරි යන්න බැරි error එකක් එනව නම් access denied වගේ එකක්. ඒ උබේ account එකට විතරයි. ආයෙ උබට උබේ account එකට log වෙන්න verification එකක් ඕන. උන්ට Email එකක් දාපන් එතකොට උන් call කරල උබෙ නම birthday අනන් මනන් අහනව. නත්තන් call කරන්නෙත් නෑ. mail එක දාල ටික වෙලාවකින් හරි යනව .

    අනිත් එක තමා බන් හැමතිස්සෙම කියව කියව යන්න එපා දැන් අපිට forex කරන්න දෙන්නෙ නෑ ඔක්කොම block කරල අරක මේක කිය කිය වටේට කියවන්න යන්න එපා. මන් දැක්ක හැම තැනම ඕක කියල තියනව ගොඩක් උන්. බොරුවට බය වෙන්න එපා. Skrill neteller deposit කරන්න බැරි නම් තියන කෙනෙක්ට bank සල්ලි යවල ඌට කියල skrill dollar ගන්න. කියෙවුවහම ඕක දිගට ඇදෙනව. එතකොට නන් කෙල වෙන්න වැඩි ඉඩක් තියනව. කියවන් නැතුව shape එකේ තමන්ගෙ පාඩුවෙ වැඩේ කරගෙන හිටපන්.

    :yes::yes::yes:
     
    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ

    මේක තමයි සත්‍ය :yes: