කොරියන් ජොබ්

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මචන්ලා , මගෙ යාලුවෙක් කොරියන් යන්න ක්ලාස් යන්න හදනව. කොරියාවෙ ජොබ් තත්වෙ කොහොමද දැන්?
කියන තරම් ජයක් තියෙනවද ? දැන් අහන අහන එකා කොරියන් ක්ලාස් යනව පිස්සුවෙන් වගේ ගිහිපු උන් ගහන තෙල් වලට. අපෙ ගෙවල් ගාවත් කොරියන් ගිහින් අවුරුද්දෙන් දෙකෙන් ගෙවල් හදනව,වාහන බස්සනවා , එක කෙලියයි. පුලුවන් එකෙක් පොඩි විස්තරයක් කියපන් ? වෙන උන්ගෙ තෙල් වලට අහු වෙල ගිහින් නිකන් අමාරුවෙ වැටෙයිද ?
 
  • Like
Reactions: priyade

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකෙ ත්‍රෙඩ් එකක් තිබුන ලේසියෙන් කොරියන් විභාගේ ගොඩ දාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් ගැන . රුපියල් 1500ක් ද කොහෙද මතක විදියට.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කම්කරු රස්සා තමයි තියෙන්නේ. හෙනම කට්ට. ගොඩක් කොල්ලෝ අඩනවා ගියාට පස්සේ.
    දීවර, කර්මාන්ත, කෘෂිකර්ම වගේ රස්සා දෙන්නේ. field එකක් තෝරාගන්න පුළුවන්.

    දිවර ජොබ් අමාරුම, සමහරුන්ට දූපත් සෙට් වෙනවා හෙනම කට්ට. මාළු ෆාම් සෙට් වුනොත් හොදයි.
    ගොඩක් අය පැනලා ඉන්නවා වෙන ජොබ් වලට. කට්ටක් කන්න බලන් යන්න. පඩි 2න් උඩ. මන් අදුරන කෙනෙක් 3.5 ගන්නවා. අහම්බෙන් ice ජොබ් සෙට් වෙනවා.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]කොරියාවේ තියෙන්නේ [/FONT]nonprofessional jobs [FONT=&quot]තවත් විදිහකින් කියනවා නම් [/FONT] D3 [FONT=&quot] කියන ජොබිස්. උදාහරණයක් හැටියට කියනවා නම් ටීවී හඳන කර්මාන්ත ශාලාවක ඒවා පැක් කරන්න. කාර් හඳන වැඩ පොළක ඇන්ජිමේ ඇණයක් කපන්ඩ අන්න ඒ වගේ කොරියානුවෝ කරන්න කැමැති නැති අමාරු බයානක වැඩ තමයි ඔය ජොබ් කාණ්ඩයේ තියෙන්නේ..[/FONT]
    [FONT=&quot] හැබැයි මැරිලා වැඩ කරන්න තියෙනවා. මගෙ ඉන්න යාළුවෝ කියන හැටියට එච්චර සුන්දර වැඩක් නෙවෙයි. හැබැයි මාසෙට මැරිලා වැඩ කරලා ලක්ෂ 3ක් විතර පඩියක් ගන්න පුළුවන්. අවුරුදු 4 මාස 10 වැඩ කරන්න දෙනවා.[/FONT]
    [FONT=&quot] මොනවා කරන්නත් විභාගය පාස් වෙන්න ඔනේත....[/FONT]
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකෙ ත්‍රෙඩ් එකක් තිබුන ලේසියෙන් කොරියන් විභාගේ ගොඩ දාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් ගැන . රුපියල් 1500ක් ද කොහෙද මතක විදියට.

    මෙන්න බඩු : https://www.elakiri.com/forum/showthread.php?t=1829473
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හෙන කටු ජොබ් තියෙන්නෙ . කැම්පස් අවුට් වුන ගමන් ඩිගිරි පැත්තක දාල ගියා මගෙ යාලුවො දෙන්නෙක්. උන් අවුරුදු 5 න් ගොඩ ආවා. දැන් ගෙවල් හදල බිස්නස් හදාගෙන, මුන් දෙන්නම ආයෙත් අවුරුදු 5කට ගියා. හීතලේ පේන්ටින්, මලකඩ කපන්න, ප්ලාස්ටික් උණු කරන ෆැක්ටරි, කෙමිකල් ෆැක්ටරි වගෙ එහේ උන් කරන්න අකමැති කටුක ජොබ් තියෙන්නෙ.ඇග වෙහෙසලා වැඩ කරන උන්ට අවුලක් නෑ. සැලරි ලක්ෂ 2.5 ක් වගේ ගත්තෑකි. 2කට එහා ඉතුරු කරන්න්න පුලුවන්.