මගේ කෙල්ල ආයෙමත්!
මම ඊයෙ පොස්ට් එකක් දැම්ම මගේ කෙල්ල මට කරපු බලු වැඩේ ගැන!යකෝ මෙන්න මගේ කෙල්ල මට ආයෙමත් අද කතා කලා .හරියටම මාස 3 කට විතර පස්සෙ..මේක නම් යක්ශ සයිට් එකක් මාරම වාසනාවන්තයි!උබලට බොහෙම ස්තුතිය් මට කරපු උදව් වලට ..මේ සයිට් එකේ ඇම්ඩන් අහු උනොත් නම් මම ඉබිනව..කට්ටියට බොහෙම ස්තුති!!