මගේ කෙල්ල ආයෙමත්!

hakmana kolla

Member
Mar 30, 2011
20
1
0
මගේ කෙල්ල ආයෙමත්!

මම ඊයෙ පොස්ට් එකක් දැම්ම මගේ කෙල්ල මට කරපු බලු වැඩේ ගැන!යකෝ මෙන්න මගේ කෙල්ල මට ආයෙමත් අද කතා කලා .හරියටම මාස 3 කට විතර පස්සෙ..මේක නම් යක්ශ සයිට් එකක් මාරම වාසනාවන්තයි!උබලට බොහෙම ස්තුතිය් මට කරපු උදව් වලට ..මේ සයිට් එකේ ඇම්ඩන් අහු උනොත් නම් මම ඉබිනව..කට්ටියට බොහෙම ස්තුති!!
 
Last edited:

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    EEEE machan epa ehema karannath.. kella veradda therum aran da dannah ne dan inne...
    Pali ganna yanna epa...

    Mamath ehema karanna gihin eka paarak ena gaththa...
    e kella kochchara honda velada kiala denagannakota mama pramada vadiy.. mama kemathi na thava kenektath ekama venavata,....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    රැව කත ගුණ නැත
    ගුණ කත රැව නැත
    ගුණ රුව ඇති කත
    ලඟ නැත පතිවත
    ලු ;)

     
    • Like
    Reactions: revox

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමහරුන්ට හොද දෙවල් තේරුම් යන්න කල් යනවා.කෙල්ලට උබේ ආදරය තේරුම් ගන්න කල් ගියා වෙන්න පුලුවන්.මේකයි සීන් එක.දෑන් කෙල්ල උබට ලව් වෙන්න පුලුවන්.බොරුවටද ඈත්තටද ආදරය කරන්නේ කියන එක උබ ස්තිර කර ගනින්.ඈත්තටම ආදරෙයි නම් කෙල්ලට අවස්තාවක් දීලා බලපන්.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Macho kellata Thawa chance 1k Deepan....
    Gon Weda Karala Amaruwe wetenna epa....
    Mage Kellath mata Ohoama kala
    Eth Passe therum aragaththa....
    Den Api Full Fun 1e innawa....

    Kella Yanawanam Yanna Deepan....
    Uba Kellata Monawa hari karala Thiyaganna hadanawanam
    eka wedak nehe kollo...
    Kellawa therum arana weda karapan...
    Good Luck Machan
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    mjlover.jpg%3Fw%3D430%26h%3D603