Recent content by Half Tamilan

  1. Half Tamilan

    Your Own Anti Virus Software

    උඔලා මහා පුදුම එවුන් බං,මම සිරාවට ආවේ මෙතන මොකක් හරි වැදගත් වැඩක් කරන්න කියලා,අයෙත් නම් මම එන්නෙ නැ බං,එක එකා මගේ රෙප් කපනවා එක එක කතා කියලා එ මදිවට උඔලා නම් දානවා.මම යනවා :(
  2. Half Tamilan

    Your Own Anti Virus Software

    මෙක ෆෙක් නෙමේ මලයා මෙක මම දැන් පාවිච්චි කරන එක,පරණ එකේ පාස්වර්ඩ් මතකත් නැ දැන්,මම මෙකෙන් ඇවිත් ඉන්නෙ සුවිශේෂි වැඩ කොටසක් කරන්න එක ඔයාලට අනාගතයෙදි බලාගන්න පුළුවන්,මම මෙතනට ඇවිත් ඉන්නෙ ජාතිවාදයවත් ආගම්වාදයවත් පතුරවන්න නෙමෙයි,මට ඔනේ සිංහල සහ දෙමල සුහදතවය වර්ධනය කරන්න විතරයි,එක මම පුළුවන් විදියට...
  3. Half Tamilan

    Your Own Anti Virus Software

    ආ ඌ ගැන මම දන්නවා මචන් මම ඌ නෙමෙයි,උඔලා කාටවත් මගේ අනික් අකවුන්ට් එක මොකක්ද කියලා හිතාගන්නවත් බැ,මම එකෙන් එන්නෙ නැතුව දැන් ගොඩක් කල්.කොටින්ම මම එකෙන් එන එක නවත්වන්න ගත්තෙ උඔ රෙග් වෙන්නත් කලින් මම හිතන්නෙ.;)
  4. Half Tamilan

    Your Own Anti Virus Software

    සිංහල මිනිස්සුම තමා බං LTTE කාරයොන්ට ඔතනට එන්න උදව් කලේ,ඔක මම හොඳින් දන්නෙ මම උතුරේ හිටපු නිසා,මම ඔය ජාති දෙකටම අයිති මනුස්සයෙක්,දැන් ඉන්න සිංහලයෝ සල්ලි වලට ඔන එකක් කරයි.ජාතියත් පාවල දෙයි.හැබැයි සිංහල මිනිස්සු අතර දෙමල මිනිස්සුන්ට වඩා සමගිය තියනවා.
  5. Half Tamilan

    අපේ රට හෙට...එකම එක සුරපුරයක්..!

    ලංකාවට මොකක්ද බං මේ වෙන්නෙ ?? :(
  6. Half Tamilan

    Your Own Anti Virus Software

    Your Own Anti Virus... 01-21-2014 02:39 PM ස්ස්ස්ස් බලු වැඩ කරන්න එපා බං,මම කාටවත් මෙතන අවැඩක් කලේ නැ,උඔලාගේ සිංහල කම ඔකද ?
  7. Half Tamilan

    Your Own Anti Virus Software

    අනේ මන්දා බං මමත් ඉන්ජෙක් වෙන්න ඉන්න එකෙක් එත් ඔය ‍ෆිල්ඩ් එකේ දැනුම බොහොම අඩුයි,එ නිසා මම කාටවත් මොකුත් කියන්නෙ නැ,කොහොම නමුත් සචියා මොනවා හරි කරලා තියනවා නේ :)
  8. Half Tamilan

    Your Own Anti Virus Software

    අනේ බං ඔවා උඔ ගනන් ගන්න එපා,ලංකාවේ එකෙක් මොකක් හරි කලොත් එකේ මොනවා හරි ඇදක් තමයි අපේ එවුන්ට පෙන්නෙ,උඔ සැලෙන්නෙ නැතුව තව මොන මොන හරි දෙවල් කරපන්.;):) [/CENTER]
  9. Half Tamilan

    Your Own Anti Virus Software

    උඔ හිතුවද මම ඔක නොදන්න තොත්ත බබා කියලා :lol:
  10. Half Tamilan

    Chooty Malli & Podi Malli's 1997 Short Film By NYSCO VIDEO

    fVrdcYMObjk Few Other Short Films Produced By NYSCO VIDEO in 1997 bZGz4-RSJlU 9kee1D1R8S8 AoP0x7ppSd0 sWn8p8yplZg TgcAiX2v6lo cfSNRmXKlfs T1v3Rj2f7jY
  11. Half Tamilan

    Your Own Anti Virus Software

    ;) සචියා කොහොමත් වයිරස් ඩෙ‍ෆිනිශන්ස් හදලා නැ බං,අර මදුර කලා වගේ සැකිල්ල ගහපු එක විතරයි මම හිතන්න කරලා තියෙන්නෙ,මදුර ඩික් කියලා ගහගත්තාට එකේ ඩෙටා ටික තිබස් ඩිවලොපර්ස් ල‍ඟෙන් උස්සපු එකක් නේ.එවුනාට සචිව අපි අගය කරන්න ඔන,එහෙම දෙයක් හරි කලාට.
  12. Half Tamilan

    දම්රෝ INNOVEX TV

    උඔට කැඩිච්චි මගුලක් දිලා තියෙන්නෙ බං,අනේ අම්මෙ මමත් දැන් හෙන කාලයක් ඉඳන් ඔක පාවිච්චි කරන්නෙ,අවුලක් තියනවා නම් වොරන්ට් ගන්න,ඔනම බ්‍රැන්ඩ් එකක් ඔහොම වෙන්න පුළුවන් බං,එකට ක්ම්පනි එක පලි නැ.එකට තමා වොරන්ටි කියලා එකක් එන්නෙ.
  13. Half Tamilan

    Your Own Anti Virus Software

    බොරු කියන්න එපා මචන් උඔ හින්ට් පාස් කලේ සචියට තමා,එහෙම කරන්න එපා බං,ලංකාවේ එකෙක් මොනා හරි කරා නම් එකට සවුත්තුව දාන්න බලන්න එපා.
  14. Half Tamilan

    එක වගේ නේ...?

    මම පාඨලී මහත්තයා එක්ක කතා කරලා තියනවා බං,මිනිහාගේ සිංහල කම නම් වැඩියි එත් හොඳ වැඩ්ඩා,සිරාවටම නිහතමානි චරිතේ.
  15. Half Tamilan

    ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

    තැන්ක්ස් ජෙසන් රෙප් වලට,මම මෙකේ කලින් හිටියා මචන් එත් දැන් මෙකේ ගොඩක් යන්නෙ ජාතිවාද සහ පිස්සු ත්‍රෙඩ් නිසා දැන් කාලයකට කලින් අයින් උනා,කිලර් කියන හාදයාගේ ඔල්මොරොන්දන් කතාවක් දැකලයි අයෙත් ආවේ,ප්‍රභාකරන්ට හැම දෙමල මනුස්සයාම කැමති නැ බං,කැමති කට්ටියක් ඉන්නවා එත් උං යුද්ධයෙන් හොඳින් බැට කාපු උංවත්...