Recent content by halfwit

  1. H

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    භය වෙන්න එපා සිංහලු. ලංකාව කියන්නෙ නීතිය ක්‍රියාත්මක වෙන රටක් නෙමේ. ඒලෙවල් නොලිය නීතීඥයෙක් වුන එකාට ඔය තුන් පාරක් බැරි නීතියත් කජ්ජක්ද. මීලඟ ජනාධිපතිත් පර්සිම තමා.
  2. H

    කොන්ද කෙලින් හිටු

    කෙලින් තිබ්බ කොන්ද චීනෙට සින්න වුනා සිංහලු.
  3. H

    සිම්පල්_බ්‍රෙක්ෆස්ට්_එකක්

    හොඳ රහට මිනීමස් කෑල්ලක් උයාගන්න විදිහ දාපංකො බං. මිනීතෙල් ටිකක් හින්දගෙනම බැදල හදන්න පුළුවන්නම් මරු. හම්මේ කටට කෙලත් උනනව.. බම්ප්
  4. H

    පොඩි උන් අප්පිරියාව ?

    භය තියෙන්නෙ පොඩි උන්ට නෙමේ බං. පොඩි උන්ව මඟාරිනව දැක්කාම එක එකා අහන ප්‍රශ්න හින්ද චාටර් වෙන්න වෙයි කියලයි භය. ෆෝබියා එකක් කියල හඳුන්වන එක හරි නෑ නේ බං. කෝකටත් මේ ගැන තව ටිකක් හොයන්න ඕනෙ. හොඳයිනෙ බං. :D
  5. H

    පොඩි උන් අප්පිරියාව ?

    ඇති යංතං තව එකෙක් ඉන්නව. මං හිතුවෙ මට විතරයි කියල :D උඹේ වයස කීයද බං ? උඹ මොකෑ බබ්බු ඉන්න තැන් වලට යන්න වුනාම කරන්නෙ ? :) :( අසාමාන්‍යයි කියල මටත් තේරෙනව බං. හිතල නිවැරදි කරගන්නෙ කෝමද යකෝ අප්පිරිය කොට. ඕකනෙ එපා වෙන්නෙ :( අම්මට හුඩු. මට නං එහෙම අවුලක් නෑ බං. මිනියක් කුණුවෙලා තිබ්බත් අවුලක්...
  6. H

    උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    මචං පුළුවන්නම් ඔය දෙන වද ටික ගැනත් පෝස්ට් එකක් දාපංකො. පත්තරේකවත් ඔව්ව ලියන්නෑනෙ බං :(
  7. H

    පැවිද්දන්ට ෆේස්බුක් තහනම් කරමුකො

    ඉතිං උඹට මොකක්ද තිබෙන රුදාව ? සිවුර දාගත්ත කියන්නෙ අලිංගික වෙන්නෑ හරකො. සිවුරෙන් ලිංගිකත්වය සම්බන්ධ හැගීම් නවත්තන්න පුළුවන්නම් මරුනෙ. අනික හාමුදුරුවො කියන්නෙ බබ්බු නෙමේනෙ. ඔන්න අවුරුදු හයේ හතේ පොඩි හාමුදුරුවො ඕව දකිනවනං ප්‍රශ්නයක්. හාමුදුරුවො කියන්නෙත් මනුශ්‍ය හැඟීම් තියෙන සාමාන්‍ය මිනිස්සු...
  8. H

    මට උදව් කරන්න

    ඕක කිරියෙ නෙමේ සමාජෙ හැටි. ඔව්ව ගනං ගන්න එපා. හැබැයි එකක් කියන්න ඕනෙ. ඔහොම හිනා වෙන එක සෑහෙන්න හොඳයි. ඇත්ත සමාජෙ ඉන්න උන් හිනාවෙන්නෙ හිතිං. මේකෙ ඉන්න එකාල කියන්න ඕනෙ එක කෙලින්ම කියනව :) කිරියෙ ඒ ගුණේ සෑහෙන්න හොඳයි.
  9. H

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    රනිල් මොනා බිව්වත් මොකෑ බං :D දැක්මනෙ වටින්නෙ..
  10. H

    බයික් එකේ මිස් එකක්....

    උඹේ බයික් එකේ කාලෙ ඉවරයි. දැන් යන තැනකට පිනක් දහමක් කරගන්න කියපං. බලහං රෑට ගොක් කොල එහෙම පේන්න ගනියි. බයික් එක දාන්න පෙට්ටියක් දැන්ම හොයල තියාගනිං :D බම්ප්
  11. H

    New Cab Service help

    හොඳ ඇති නේ බං. බම්ප්
  12. H

    SLT disconnect help.....

    පුළුවන් වෙන්න එපායැ. මෙගාලයින් එකක් ගනිද්දි අත්සන් කරන ගිවිසුමේ හැටියට තමා. එහෙම බැරි නං මෙගාලයින් කියන පැකේජ් එක හෝ මොකක් හරි එක ඩිස්කනෙක්ට් කල ෆෝන් එක විතරක් පාවිච්චි කරන්න හදාගන්න පුළුවන් වෙයි. 1212ට කෝල් එකක් දීල අහපං
  13. H

    HURE.....

    දාපං පත්තරේ. එල එල සුභ පැතුම් :)
  14. H

    පොඩි උන් අප්පිරියාව ?

    මිනිස්සුන්ව අප්පිරිය නෑ බං. මිනිස්සුන්ව අප්පිරිය නං බස් එහෙකවත් යන්නෙ කෝමද. ළදරුවන්ව විතරයි බං :(
  15. H

    පොඩි උන් අප්පිරියාව ?

    :( මං විතරමද බං මෙහෙම.