පැවිද්දන්ට ෆේස්බුක් තහනම් කරමුකො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පැවිද්දන්ට ෆේස්බුක් තහනම් කරමුකො

පැවිදි වුන අය ෆේස්බුක් වගේ සමාජ ජාලා වල අද පිළිකාවක් වගේ ව්‍යාප්ත වෙමින් ඉන්නවා.මේක නිසා අද සංඝ සමාජය තවත් දූෂනය වෙමින් යන අතර ෆේස්බුක් යනු සංඝ සමාජයට උචිත ස්ථානයක් නෙවෙයි.මගේ පෞද්ගලික හැඟීම අන්තර්ජාලය භාවිතා කිරීම භික්ෂුන් වහන්සේලා නොකල යුතු බවය.සමහර භික්ෂූන් වහන්සේලා අන්තර් ජාලය ඔස්සේ අලුත් මිතුර මිතුරියන් මගින් දුසරිතයට යොමු වීමේ ප්‍රවනතාවයක් ඇති අතර ෆේස්බුක් හරහා විවාහ වුන හිමිවරු කීප දෙනක් ගැනද අසන්නට ලැබුනි.උපැවිදි වීම සහ ෆේස් බුක් නිසා සිදුවෙන අතර ඊට වඩා භායනක දෙය අන්තර් ජාලය සහ ෆේස්බුක් හරහා ඉත අසභ්‍යය දෙවල් සහ පිංතූර නිතරම ෂෙයර් වීම නිසා මේක සංගායාට හදපු එකක් නෙවෙයි.බුදුන් වහන්සේ සිටියා නම් අනිවාර්යෙන්ම ෆේස්බුක් සහ අන්තර්ජාලය භික්ෂූන්ට අකැප තැනක් කර ඒ වෙනුවෙන් ශීල පදයක්ද සමාදන්වීමට නියම කරනු ඇත.අනිත් එක මුන් ෆේස් බුක් ඇවිල්ලා මෙතන ජාතිවාදය පතුරුවලා රටේ ජාතික සංහිදියාවට විශාල බාධා කරනවා.ජාතිවාදි විෂබීජ ආපහු රට තුල සමාජය තුල ඇති කිරීම නිසා ආපහු කොටි යුද්ධ කුරුස යුද්ධ ඇති වෙන්න පුලුවන්
 
  • Like
Reactions: chalirox

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අනිත් එක මුන් ෆේස් බුක් ඇවිල්ලා මෙතන ජාතිවාදය පතුරුවලා රටේ ජාතික සංහිදියාවට විශාල බාධා කරනවා.ජාතිවාදි විෂබීජ ආපහු රට තුල සමාජය තුල ඇති කිරීම නිසා ආපහු කොටි යුද්ධ කුරුස යුද්ධ ඇති වෙන්න පුලුවන්
හම්බයාට නම් දෙනවා රිදෙන්න.. අරින්නේ නෑ..
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හම්බයාට නම් දෙනවා රිදෙන්න.. අරින්නේ නෑ..

අන්‍යාගමිකයනට හිරිහැර හිංසා පීඩා කිරීම බුදු වදන නෙවෙයි.අන්‍යාගමිකයන්ට බුදු දහම කියා දී ඔවුන් බුදු දහමේ පිහිටවීම නියම බුදු පුතුන් ගමන් කල යුතු මගයි..
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අන්‍යාගමිකයනට හිරිහැර හිංසා පීඩා කිරීම බුදු වදන නෙවෙයි.අන්‍යාගමිකයන්ට බුදු දහම කියා දී ඔවුන් බුදු දහමේ පිහිටවීම නියම බුදු පුතුන් ගමන් කල යුතු මගයි..
අන්යාගමිකයන්ට රිද්දන්නෙ නෑ.. හින්දි.. කතෝලික, ක්‍රිස්තියානි... වෑනි ආගම් අදහන අය සමග කිසිම ප්‍රශ්නයක් නෑ..
කුපාඩි තිරිසනෙක්ගේ අඩිපාරේ යන අමනුස්ස තාමත් ගල් යුගේ ජීවත් වෙන සක්කිලු ගෝත්‍රිකයන්ට තමයි පහර දෙන්නේ..
 
halfwit

Member
Oct 24, 2014
46
2
0
Grave yard

ඉස්සෙල්ල කියල ඉඳපං බුදු හාමුදුරුවො ඉස්සරහට පටාචාරා ආවෙ ලමාසාරියක් ඇදගෙනද ?
ඒ ආපු විදිහ අසභ්‍ය නැද්ද ?
අනේ යකෝ. අසභ්‍ය දේවල් හුවමාරු වෙනව කියල සිවුර අරිනවනං ඒක ඒ පැවිදි වෙච්චි එකාගෙ හැඟීම් පාලනය කරගැනීමේ අවුලක්.
ඕනෙ කෙනෙක්ට ඕනෙ විදිහට තමන් කැමති සමාජ ජාලයක් පාවිච්චි කරන්න අයිතිය තියෙනව.
ඔව්ව මහ ගොං නීති.
එතකොට මහන වුනාම හැබෑ සමාජෙ කැපයි වර්චුවල් සමාජෙ අකැපයි ?
මං හිතන්නෙ 0 1 පාවිච්චි කරන නිසා වෙන්ටැ අකැප.
 
මේකට ඇවිල්ලා සමහර තරුන සාදුලා බඩු සෙට් කරගන්නවා.අනිත් එක කාමුක දේවල් හුඟක් fb එකේ තියෙනවා.ඒවා සාදුලා බලනවා
 
halfwit

Member
Oct 24, 2014
46
2
0
Grave yard
මේකට ඇවිල්ලා සමහර තරුන සාදුලා බඩු සෙට් කරගන්නවා.අනිත් එක කාමුක දේවල් හුඟක් fb එකේ තියෙනවා.ඒවා සාදුලා බලනවා

ඉතිං උඹට මොකක්ද තිබෙන රුදාව ? සිවුර දාගත්ත කියන්නෙ අලිංගික වෙන්නෑ හරකො. සිවුරෙන් ලිංගිකත්වය සම්බන්ධ හැගීම් නවත්තන්න පුළුවන්නම් මරුනෙ. අනික හාමුදුරුවො කියන්නෙ බබ්බු නෙමේනෙ. ඔන්න අවුරුදු හයේ හතේ පොඩි හාමුදුරුවො ඕව දකිනවනං ප්‍රශ්නයක්. හාමුදුරුවො කියන්නෙත් මනුශ්‍ය හැඟීම් තියෙන සාමාන්‍ය මිනිස්සු බූරුවො. හාමුදුරුවන්ට තමන් කැමති දෙයක් බලන්න අයිතියක් නැද්ද ? උඹට ඕනෙ ඒවද දැන් හාමුදුරුවො බලන්න ඕනෙත් ? බුසී නැත්තං නිකංනං ඉන්නෙ පොඩ්ඩක් නැමියංකො උපාසක මාත්තයො.
 
Oct 31, 2012
535
31
0
පැවිදි වුන අය ෆේස්බුක් වගේ සමාජ ජාලා වල ව්‍යාප්ත වෙමින් ඉන්නවා
 
Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
අපට වඩා අද kale අපට වඩා සැප.

අපට වඩා අද kale අපට වඩා සැප විදින්නේ හාමුදුරුවරු කොල්ලනේ. ඔක්කෝම හාමුදුරුවරු නෙවේ. එත් බලපල්ලකො බුදු හාමුදුරුවෝ දේශනා kale ගස්, ගල් මුල වැඩ හින්දල ජනයට සේවය කරන්ඩ ඕනේ කියලා. මම කියන්නේ නැහැ දැනුත් ගස්, ගල් මුල වැඩ හිදින්න ඕන කියලා. එත් ඉවසන්ඩ බැරි දර්ම මහා මාලිගාවල ඉන්න එක නොවැ.:angry::angry::angry::angry:

ඔන්න ඕක තමා රටේ තත්වේ. සමහර හාමුදුරු වරුන්ට හොර ගෑනුත් ඉන්නවා කොල්ලනේ.:baffled::baffled::baffled: