කස්ටියට මගෙන් පොඩි පුල් එකක්. ලොකු සීන් එකට කියනව නෙමෙ. Cisco, Juniper, HP, Fortigate, Checkpoint, Ruckus, Aruba.. Wireless, Routing and Switching.. Networking ප්‍රශ්න තියනවනම් මට pm එකක් දාන්න... වෙලාව තියන විදිහට sup එකක් දෙන්නම්. මගෙ බ්ලොග් එකත් පහලින් දැම්ම. ජය වේවා එහෙනම් :yes::yes...