Thank you ayye..ලොවෙත් වටිනවා මේ වචන ටික..
එහෙනම් ටිකක් අඩු එකක් හරි අරන් හොඳට හදාගන්න බලන්නම්... ඇඩ් දාල තියෙන අයට කතා කරාම කිසි ගින්නක් නැතුව දුවන්න පුළුවන් කියනවා.. හැබැයි ප්රශ්න දෙක තුන අහනකොට ඒ සී දල දුවනකොට පොද්දක් අරප්රශනේ එනවා, මේ ප්රශ්නේ එනවා කියල පටන් ගන්නේ..
කෝකටත් එහෙනම් ගන්න වහනයක් අරන් ටොපට හදා ගන්නම්.. ඒවට ඉතින් ටොයෝටා නිසාන් මිට්සුබිෂි ම හොයන්න වෙනවා නෙහ් ?![]()
) වගේ දේවල්. අපේ ගෙදරත් තව කාර් දෙකක් තියනව. ඒ වුනාට මට ඕන වුනේ මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්. මම ඕන පු** කියල ගත්ත වාහනේ. පොඩි ඩීසල් කාර් එකක්. හොදට ඩීසල් කරනව. ඩීසල් සුවදටත් දුවනව. දැන් මම හැම දාම වාහනෙ වැඩට යනව. මට බයිල කියපු උන් එයාලගෙ වාහන ගෙදර තියල බස් එකෙ යනව
. අනික මේක උබේ පලවෙනි කාර් එකනම්, පරන එකක් ගන්න. එක පාර අලුත් එකක් ගන්න හදිස්සි වෙන්න එප. සමහරු ඉන්නව ටයර් එකක්වත් මාරු කර ගන්න දන්නෙ නෑ. කැඩෙන දෙවල් ඔයාම හදා ගන්න ට්රයි කරන්න. Good luck machan.. All the best for your car. 

මචන් මාත් ඔය ගානට පොඩි කාර් කට්ටක් හෙව්වා, මම මුලින්ම බැලුවේ Daihatsu Charade එක එළකිරියේ යාලුවෝම කිව්ව නිසා මම ඒ අදහස අයින් කරගත්තා.
Ow ban.toyota nissan hodai mitsubishi hoda ekak gattoth hodai..nathnam ethin lide thamai.. vahanayak ganna giyama,me vahane araka na meka na kiyala vahane condame karapan.ethakota aithi karayata kata uththara nati wenavane.ubata gaana adu karala ganna puluwan... ubata oya wada karaganna hoda baas kenek man hoyala dennam... uba inne koheda.? vahanayak gattama kiyanako.


මචං මම කාර් එක ගන්න හදදි කට්ටිය දහසක් දෙවල් කිව්ව. ඕක හරි නෑ, එන්ජින් ඉක්මනට ගෙවනව, පාර්ට්ස් නෑ, විකුනන්න අමරුයි (විකුණන්න කලින් පැදල ඉන්න ඕනනෙ) වගේ දේවල්. අපේ ගෙදරත් තව කාර් දෙකක් තියනව. ඒ වුනාට මට ඕන වුනේ මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්. මම ඕන පු** කියල ගත්ත වාහනේ. පොඩි ඩීසල් කාර් එකක්. හොදට ඩීසල් කරනව. ඩීසල් සුවදටත් දුවනව. දැන් මම හැම දාම වාහනෙ වැඩට යනව. මට බයිල කියපු උන් එයාලගෙ වාහන ගෙදර තියල බස් එකෙ යනව
. අනික මේක උබේ පලවෙනි කාර් එකනම්, පරන එකක් ගන්න. එක පාර අලුත් එකක් ගන්න හදිස්සි වෙන්න එප. සමහරු ඉන්නව ටයර් එකක්වත් මාරු කර ගන්න දන්නෙ නෑ. කැඩෙන දෙවල් ඔයාම හදා ගන්න ට්රයි කරන්න. Good luck machan.. All the best for your car.
![]()







math ford lacer ekak ganna inne ban.use as a secound ehicle.. Race padinna thama adahasa.
charade ekk ganin ban 90's modle 6ta witara, ubata bike ekk padinawa wage tereii (fuel efficiency)
mama gawa charade pertal ekak tiyenawa.gaththe 6.5kata dan aurudakkata lagai.mama ganna kotath adupadu tibuna.mama dan tika tika hada gannawa ewa.namuth dunna puluwan.gannawa nam adupadu tibunata kamak na duwanna puluwan condition ekak ganin.godak hodai petrol ekakata yanawa nam


bump
bump
bump
car bump
bump
bump
bump
Thank you අය්යේ..
දැනගන්න අහන්නේ.. වාහනේ ගත්තට පස්සේ හදාගන්න කියල දල වශයෙන් කීයක් ගියාද?
ඩීසල් එකට වඩා පෙට්රල් එක (charade ) එකේ හොඳ නඩත්තු අඩු හින්ද ද නැත්නම් වෙන හේතුවක්ද?![]()

engine gewenawa ikmanaata.petrol ewage nadathu wiyadama adui.mata danata rs 10000 wage thamai wiyadam une car ieke wada wealata......wahane nam karadarayak na.mama dawasata 140 km wage eka dihata duwala tiyenawa.thela nam long distance 16 withara karanwa.laga duwanawanam 12 wage thamai karanne.
galawala kala tiiyenne.mata dan samahara links original apuwa set kara ganna widiyak nathuwa inne.
මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්
මම හිතපු දේවල්ම ටික අය්යේ කියල තියෙන්නේ..
ගෙදර ටිකක් අලුත් වහනයක් තියෙනවා තමයි.. එක වැඩිපුර තාත්ත දුවන්නෙත් නෑ. එත් මට ඕන මගේම සල්ලි වලින් මට වහනයක් ගන්න.. දන්නවා වාත වෙයි කියල මුලදී .. ඒත් ඔය කියනවා වගේ ගත්ත ගමන් මුලදීම හොඳට හදාගෙන කඩෙන ඒවත් ටික ටික බලාගෙන දුවන්න වහනයක් තමා ඕන.. බැරිම උනොත් ඉතින් යකඩ වලටවත් විකුනන්න බැරි යැ..
ඔයා ගත්තු වාහනේ මොකක්ද?
Free Lander එකක් තමා Next Target එක. 
මම ලේසර් එකක් බලන්න ගියා. රත්තරන් අය්යගේ පරණ වාහන ගන්නවානම් පාඩමත් කියවල ගියේ
. වාහනේ නම් ශේප්.. හැබැයි අයිතිකාරයා ඇත්තම කිව්වා.. ඒ සී ගෙන පෙට්රල් 7km වගේලු කරන්නේ.. තව brake උයි silancer එකයි හදන්න ඕන .. යට බලනකොට දිරුම් ටිකකුත් තිබ්බ හින්ද ඇත ඇරිය.. දැන් තව එව්වා ටිකක් බලනවා..