ලේසිම ක්රමය Public IP එකක් දාන එක H.Office එකට, Port ටික Open කරලා firewall එකකින් Ip Filter කරලා ඇතුලට ගන්න,
නැත්නම් China වලින් දවස් දෙකෙන් වදිනවා Bruteforce attacks.
ලේසිම, ලෙඩ අඩුම, maintenance අඩුම කරම තමයි ඕක,
ඊලග SLT VPN එකක් ගන්න එක, 128kpbs එකක් මාසෙකට එක ලොකේශන් එකකට 12,000 ක් වගේ යන්නෙ.
ලීස් ලයින් එකක් ගන්න පුලුවන් නම් ඒකත් හොදයි ඒක මාසෙකට එක පොයින්ට් එකකට 60,000 ක් වගේ යයි.
එහෙම නැත්නම් Software VPN එකක්, මේකත් ලේස්යි පහසුයි, ඒත් ලෙඩ ගොඩ, උන්ගේ servers ඩවුන් වෙනවා, අප්ඩේටස් යනවා, අපේ Clients ලා Reject වෙනවා, හිටපු ගමන් SSL errors එනවා, Network Drivers අව්ල් යනවා, එතකොට ආයෙ Format කරන්න වෙනවා,
පුලුවන් නම් OPEN VPN server එකක් අටව ගන්න, අපිටම කරගන්න පුලුවන්, Android වලටත් Support කරනවා,
ඒත් හොදම දේ Web Service එකක් හදලා IP එකෙන් හරි Dynamic Domain එකකින් හරි දාගන්න එක, ඒක මාර වටිනවා හැම අතකින්ම.