Recent content by hansak.

  1. hansak.

    Pool

    Uba hadanna inna size 1 kiyapan
  2. hansak.

    ජල කාන්දු වළකමු

    Machan oyacoats 2 apply karanna one 1k horizontal anith 1 vertical. nethnam oke effect 1k ne
  3. hansak.

    බාත්රූම් Water proofing

    Finco eke Mapelastic kiyala 1k thiyenawa. eka tikak adui. aniwa polowa water proof karaganna one. ehema karaddi biththiwalath adiyak 2k withara karaganna. Shower 1 gawa biththiyak set wenawanam poddak wadipura karagaththata kamak ne. aniwaryenama polowa water proof karanna kalin gully 1 pathtata...
  4. hansak.

    Economy Class vs Business Class food

    mata vitharada hithenne samahara airlines wala Business class hodai kiyala. :P
  5. hansak.

    Asus Laptops - Best Deals in Sri Lanka

    අනිවර්යෙනම ගන්නවනම් SLCRI contact කරපන්. මම ඊයෙ ASUS lap 1ක් ගත්තා. මට පට්ට අඩුවට සෙට් කරල දුන්නා. මම බලපු කිසිම place 1ක ඔච්චර අඩු නැහැ. Thank you machan :yes:
  6. hansak.

    ☆ Cricket All-Stars Series - LIVE Stream ☆

    http://cdn8.crichd.in/star-sports-2-live-streaming
  7. hansak.

    Sanga & Mahela Emerald advetisement

    :yes::yes: ++++++
  8. hansak.

    Sanga & Mahela Emerald advetisement

    :yes::yes:
  9. hansak.

    Sanga & Mahela Emerald advetisement

    gSZhjzvEyUc
  10. hansak.

    Singapore Travel Guide

    Thiyenawa. Ewa damme ne
  11. hansak.

    Singapore Travel Guide

    Lau Pa Sat යන්න කෑම කන්න දවසක රෑට. එකේ හැම රටකම වගේ කෑම තියෙනවා try කරලා බලන්න. Japanese නම් අස නෙත්නම් ගන්න එපා.මලජරාව අමුවෙන් දෙන්නේ. Carrot cake කියල 1ක් තියෙනවා එකේනම් අමුතු ගතියක් තියෙනවා.
  12. hansak.

    Singapore Travel Guide

    Shopping Little India - Bargain කරන්න ලජ්ජනම් මෙහේ යන්න එපා අපරාදේ. උන් ගානක් කිව්වොත් පුළුවන් තරම් අඩුවට ඉල්ලාපන්. උන් කවදාවත් උන්ට පාඩුවට බඩුවක් විකුනන්නේ නෑ. ඒ නිසා අඩුවටම ඉල්ලාපන්. Indian කෑම එහෙම තියෙනවා සෑහෙන්න. මට මතක විදිහට ලංකාවේ කඩේකුත් තියෙනවා. Bugis Street - මේකෙත් ලාබයි. ඒත්...
  13. hansak.

    Singapore Travel Guide

    Night Safari. අනිවාර්යෙන්ම බලන්න පලයන්. ($42) අපිව tram 1ka ගෙන සත්තු බලන්න එක්කන් යනවා. කියල වැඩක් නෑ. ගිහින් ඉවර උනාම මතක ඇතුව Creatures of the Night Show බලපන්. එක free උන් නියමෙට ප්රෙසෙන්ට් කරනවා. Zoo මේකත් මරු. දෙහිවල zoo 1 වගේනම් නෙමයි හොදද . Orchard Road New York යන්න බැරි නිසා...
  14. hansak.

    Singapore Travel Guide

    දැන් කට්ටියට කියන්නම් singapore ගිහින් යන්න ඕනේ places ටිකක්. 1. Singapore Botanic Gardens 2. Chinatown 3. The Singapore Flyer 4. Geylang :P:P 5. Singapore Botanic Gardens 6. Singapore Zoo 7. night Safari :cool: 8. Buddha Tooth Relic Temple and Museum 9. Marina Bay Sands Skypark :cool: 10...
  15. hansak.

    Singapore Travel Guide

    සහෝ උබ කවදා වගේද යන්නේ?