මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා.
ඒවට හපන් දැන් තියෙන ප්රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති සෙට් වෙනවා. වෝටර් පෘෆ් කරන්න Finco එකේ Baralastic Paint එක විතරයිලු හරි යන්නේ.
Finco Baralastic Paint - 32kg එක රු. 16500 ක් විතර වෙනවා. (වර්ග අඩි 150ක් පුළුවන්)
1. මට තියෙන ප්රශ්නය බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් නොකලොත් පසු කාලීනව කාමර වල බිත්ති වල පැල්ලම් එයිද?
2. Finco එකේ ඒවට වඩා අඩු ගාණට සාර්ථකව වෝටර් පෘෆ් කරගන්න වෙන ක්‍රම තියෙනවද?
දෙවැනි කොටස
දැන් ඊලඟට තියෙන ප්රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම.
1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ.
2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?

Last edited: