Recent content by harindumadushanka

  1. harindumadushanka

    වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම

    administrator දුන්නත් එනවා error එකක් the digital certificate of installation files is invalid kyla... මම built-in administrator account එකෙන් ලොග් වෙලා run as administrator දුන්නම තම ඔහොම එන්නේ.
  2. harindumadushanka

    වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම

    එක තමා කොහොමත් select වෙලා තියෙන්නේ... එත් වැඩේ හරියන්නේ නැහැනේ...
  3. harindumadushanka

    වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම

    වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම මම වින්ඩොව්ස් 10 64 bit දල තියෙන්නේ.. නමුත් මට කිසිම වෛරස් ගාර්ඩ් එකක් install කරන්න දෙන්නේ නැහැනේ.. මම kaspersky සල්ලි වලට ගත්ත.. නමුත් එකවත් install කරන්න බහ... "the system administrator has blocked this action. Contact your system...
  4. harindumadushanka

    Google Input tools error

    Sinhala tamil kit eka ain kalama wade hari gya.
  5. harindumadushanka

    Google Input tools error

    mama google input tools damma machine ekata. but eke type wenne sinhala font type wena layout ekata . singlish walin type kalama ena widiyata newei. meka hadaganne kohomada??? :no::no::no:
  6. harindumadushanka

    Domain එකක් redirect කරන්නේ කොහොමද???

    ayi ehema kyanne. Mama prashnayak ahuwe uththarayak balaporoththuwen. Mama wade kohomahari wade karagaththa. Udaw karapu hamotama thanx!
  7. harindumadushanka

    Domain එකක් redirect කරන්නේ කොහොමද???

    Hari mama redirect kara gaththa. 301 redirect eka use karala.
  8. harindumadushanka

    Domain එකක් redirect කරන්නේ කොහොමද???

    Mata one cname ekakin karaganna ona widiyak. Ehema widiyak thyenawada?
  9. harindumadushanka

    Domain එකක් redirect කරන්නේ කොහොමද???

    Domain එකක් redirect කරන්නේ කොහොමද??? මට ඕනේ Domain1.com , DOmain2.com වලට redirect කරන්න.... මේක කරන්නේ කොහොමද CNAME record එකකින්???
  10. harindumadushanka

    Free Web Hosting

    දැන් ඕක නැහැනේ!!!
  11. harindumadushanka

    PEEK Hosting June Month 100% OFF Promotion

    order එක checkout කලාම order එක confirm වෙන්න හුගක් වෙලා යනවා...