වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම

May 2, 2012
20
2
3
වින්ඩොව්ස් 10 හි antivirus software install කිරීම

මම වින්ඩොව්ස් 10 64 bit දල තියෙන්නේ.. නමුත් මට කිසිම වෛරස් ගාර්ඩ් එකක් install කරන්න දෙන්නේ නැහැනේ.. මම kaspersky සල්ලි වලට ගත්ත.. නමුත් එකවත් install කරන්න බහ... "the system administrator has blocked this action. Contact your system administrator or log out and log back in as the system administrator." මෙන්න මේ error එක එනවා... ඊට පස්සේ මම වින්ඩොව්ස් වල default administrator account එකෙන් ලොග් උනා. එතකොට මෙහෙම error එකක් එනවා.."the digital certificate of this app is invalid" mekata mokada karanne???
 
  • Like
Reactions: ^Buddhika^

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    settings වල update & security, for devolopers ඕකෙන් windows store apps කියන එක sideload apps (install apps from other sources that you trust)කියන එක දාල බලන්න.
     
    May 2, 2012
    20
    2
    3
    settings වල update & security, for devolopers ඕකෙන් windows store apps කියන එක sideload apps (install apps from other sources that you trust)කියන එක දාල බලන්න.

    එක තමා කොහොමත් select වෙලා තියෙන්නේ... එත් වැඩේ හරියන්නේ නැහැනේ...
     
    May 2, 2012
    20
    2
    3
    Setup eka RIGHT click karala RUN AS ADMINISTRATOR click karanna. Ehema instrall karaganna puluwan.

    administrator දුන්නත් එනවා error එකක් the digital certificate of installation files is invalid kyla... මම built-in administrator account එකෙන් ලොග් වෙලා run as administrator දුන්නම තම ඔහොම එන්නේ.