මචන්ලා///
බොහොම වැදගත් හදිස්සි උදව්වක් ඉල්ලන්නයි යන්නේ අපේ නුවර කොල්ලො සැට් එකෙන්...
කෙල්ලත් එක්ක BOX Hall එකකට යන්න අදහසක් තියෙනවා නුවර හෙට... යන්න හරි තැනක් ගැන අහන්න කෙනෙක් නෑ...
අඩේ පුතීලා... කීහන්කෝ දන්න එකෙක් හොද hall එකකුයි, ගානයි, විස්තරයි.... please great help :baffled::baffled: