POSTINOR 1 භාවිතය - URGENT HELP

harsha91

Member
Dec 18, 2018
6
0
1
POSTINOR 1 භාවිතය ගැන අත්දැකීමක් ඇති අයෙක් ඉන්නවාද? ඉතා හදිසි උදව්වක්...

භාවිතයෙන් පසු දැනෙන්නේ කෙසේද? ක්‍රීයාකාරිත්වය තහවුරැ කරගන්නේ කෙසේද?

හදිසි උපත් පාලනය සදහා සාර්ථක සිංහල වෙදකම් මොනවාද?