Kurunegala Sinexpo BOX ගැන දන්නේ කවුද? කවුද අපේ කුරුනෑගල සහෝදරවරු.... Sinexpo එකේ BOX එකකට යන්න අදහසක් තියෙනවා.... දන්න අය කියන්නකෝ Quality එක එහෙම..... නැත්තම් හොද කොහෙද? ඇත්ත කීහල්ලා ආ....