BCS text book
මචන් මට ලොකු උදව්වක් ඔනී .....මම BCS PGD Level එකේ Web Engineering සහ Network Information System කියන subject දෙක කරන්න ඉන්නේ self study කරලා. මට esoft එකේ Text books කව්රු කාරී ලග තියනවා නම් මට දෙන්න පුලුවන්ද ...පොත් වලට මම සාල්ලි දෙන්නම්.... ලොකු උදව්වක් මචං...