ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machanla mama BCS Self Study karanne
    Mage gawa Information Systems Esoft 2008 Text book ekak thiyenne.
    Dan syllabus wenasda?? Wenas nam mata ESOFT text book eke table of contents page eke photo ekak gahala danna puluwan pinwathek innawada.
    Syllabus wenas wenawa hama awuruddema. ESoft book eka update wela na.
     
    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Kollane

    Mata Certificate level eke text book 3 hoyaganna widiyak kiyannako.
    Ka laga hari thiyenawanam denawada??? mama photo copy karagena dennam. Loku udawwak machanla......
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Kollane

    Mata Certificate level eke text book 3 hoyaganna widiyak kiyannako.
    Ka laga hari thiyenawanam denawada??? mama photo copy karagena dennam. Loku udawwak machanla......

    man gawa thiyenawa esoft eke ewa 3na..:dull::dull::dull::dull: kohomada denne?matanan books 3 epa..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS Project Submission

    ආයුබෝවන්,
    පොඩි ප්‍රශ්ණයක් සාකච්ඡාවට දාන්න හිතුවා. BCS Project එක submit කරපු අය කවුද ඉන්නෙ? Project එක submit කරනකොට, Project Documentation එක (Project Report එක), සම්පූර්ණයෙංම print කරලා, Project files එක්ක Disk එකකට දාලා, කුරියර් කරලා යවපු අය කවුද ඉන්නෙ? එහෙම නොයවා, soft copy එක විතරක් submit කරපු අය කවුද ඉන්නෙ? මම මේ අහන්නෙ හැමෝටම දැනගන්න වැදගත් වෙයි කියලා හිතලා. Soft copy එක විතරක් submit කරපුවාම ඇති වගේ පේන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජොසී;19785477 said:
    ආයුබෝවන්,
    පොඩි ප්‍රශ්ණයක් සාකච්ඡාවට දාන්න හිතුවා. BCS Project එක submit කරපු අය කවුද ඉන්නෙ? Project එක submit කරනකොට, Project Documentation එක (Project Report එක), සම්පූර්ණයෙංම print කරලා, Project files එක්ක Disk එකකට දාලා, කුරියර් කරලා යවපු අය කවුද ඉන්නෙ? එහෙම නොයවා, soft copy එක විතරක් submit කරපු අය කවුද ඉන්නෙ? මම මේ අහන්නෙ හැමෝටම දැනගන්න වැදගත් වෙයි කියලා හිතලා. Soft copy එක විතරක් submit කරපුවාම ඇති වගේ පේන්නෙ.

    උන් හැබැයි එවන්න කියන්නේ නම් එහෙම. softcopy, hardcopy ඔක්කොම ඕනෙලුනේ ...

    ඒත් ඉතින් ඇත්තටම තේරුමක් නැති වැඩක්. ඕන නම් printing cost එකත් අපෙන්ම අරගෙන උන් print කලානම් ඉවරනේ ඕක softcopy කියවන්න ඔච්චර අමාරු නම්. ඕක print කරන්ඩයි ඕක කුරියර් කරන්ඩයි යන ගාන තේරුමක් නැ කියලයි මට හිතෙන්නේ. මම ඕක ගැන BCS එකට email එකක් දාන්න හිටියෙ project එකේ results එහෙම ආවට පස්සේ. :rofl:
     
    Last edited:

    :angry: