50% කතාව සහ දෙවන මනාප ගණින විදිය සරලව
ජනාධිපතිවරණයේදී මේ පාර ගොඩක අය කියන දෙයක් තමා කාටවත් 50% ට වඩා ගන්න වෙන්නෙ නැති වෙයි කියන කාරණය.. අපේක්ෂකයන් දැනටමත් 17ක් විතර ඉන්නෙත් මේ බහුතර බලය ගන්න දෙවන තෙවන මනාප වලින් සහය වෙන්න කියලයි බොහෝ දෙනෙක්ගේ මතය. මොකක්ද මේ දෙවන මනාපය? කොහොමද ඒක ගණන් කරන්නෙ...