50% කතාව සහ දෙවන මනාප ගණින විදිය සරලව

Harvey Specter

Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    50% කතාව සහ දෙවන මනාප ගණින විදිය සරලව

    ජනාධිපතිවරණයේදී මේ පාර ගොඩක අය කියන දෙයක් තමා කාටවත් 50% ට වඩා ගන්න වෙන්නෙ නැති වෙයි කියන කාරණය.. අපේක්ෂකයන් දැනටමත් 17ක් විතර ඉන්නෙත් මේ බහුතර බලය ගන්න දෙවන තෙවන මනාප වලින් සහය වෙන්න කියලයි බොහෝ දෙනෙක්ගේ මතය. මොකක්ද මේ දෙවන මනාපය? කොහොමද ඒක ගණන් කරන්නෙ ? 50 % නැත්නම් මොකොද වෙන්නෙ?



    https://youtu.be/F29eSfaqjig
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    giphy.gif
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    වාසගම එක්ක බලල නේද පිළිවෙල හදන්නේ සමහරවිට ජීවිතේට අහල නැති එකෙක් ඉඳියි උඩින්ම
    ow akaaradi piliwelata.. issara samahara candidatesla nam wenas karapu awasathath tiyenawa aarachchi kiyala issarhata daganna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ කිව්වට 2 වනි මනාප වලින් වත් 3 වෙනි මනාප වලින් වත් අජිත් දිනන නැ බන්
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    උබ කිව්වට 2 වනි මනාප වලින් වත් 3 වෙනි මනාප වලින් වත් අජිත් දිනන නැ බන්


    දිනන්න කොහෙද, නාම යෝජනාවත් ගන්න බැරුව.. :P:P:P