මගේ අවුරුදු 10කටත් වඩා ඉදන් තිබ්බ හිස්හොරි ප්‍රශ්නේ ඉවර උනා. Colombo වල ඉන්න dermatologist ලගෙන් පවා බෙහෙත් ගත්තා ඒ උනාට අඩු වෙනවා මිසක් නැවතුනේ නෑ .. කොටින්ම කියනවනම් දවස ගානේ නාන්න ඕනේ නැත්නම් ගෙදරින් එලියට බහින්න බැරුව ඉදියේ.
පැය ගණන් ඔලුව කස කස ඉන්න පුළුවන්.
දැන් මාස කීපයකට කලින් ආයුර්වේද...