OCD වලට ප්‍රතිකාර කරන මනෝ උපදේශකවරු

Has1991

Active member
  • Feb 25, 2021
    74
    119
    33
    OCD වලටම හොඳ Counsellors ල කවුද ඉන්නේ ? කොළඹ හෝ ගාල්ලේ?
    Note : psychiatric doctorsල නම් නෙමේ
     
    • Like
    Reactions: GobbaSira

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Yanna puluwan ona dihaka
    එහෙම හරියන්නෙ නෑ. අහපු දේට උත්තර දෙන්න..කොළඹ කොහෙද ගාල්ලෙ කොහෙද , සතියට වැඩි කාලයක් එක තැනකට වෙලා ඉන්නෙ ඔය දෙකෙන් කොයිකෙද ?
     
    • Like
    Reactions: Has1991

    Has1991

    Active member
  • Feb 25, 2021
    74
    119
    33


    වැඩක් නෑ

    තැන් දෙකේම නිට්ටාවටම සනීප කරවන වැඩ්ඩො ඉන්නවා, ඩොක්කු නෙවෙයි.
    Any contacts ?
    ------ Post added on Oct 28, 2022 at 3:20 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    එහෙම හරියන්නෙ නෑ. අහපු දේට උත්තර දෙන්න..කොළඹ කොහෙද ගාල්ලෙ කොහෙද , සතියට වැඩි කාලයක් එක තැනකට වෙලා ඉන්නෙ ඔය දෙකෙන් කොයිකෙද ?
    ගාල්ල - කොළඹ බස් එකේලු වැඩි කාලයක් ඉන්නෙ🙄 කියපං එහෙනම් තැනක්
     
    • Haha
    Reactions: pitiye.appu

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    එහෙම හරියන්නෙ නෑ. අහපු දේට උත්තර දෙන්න.. කොහෙද ගාල්ලෙ කොහෙද , සතියට වැඩි කාලයක් එක තැනකට වෙලා ඉන්නෙ ඔය දෙකෙන් කොයිකෙද ?
    appu ayye mata kiyannako ! mama vadipura inne කොළඹ!
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    1666955624995.png
     
    • Haha
    Reactions: Candid-B