Recent content by hellboy16

  1. H

    korean help

    කොල්ලනේ මට පොඩි උදව්වක් ඕනේ , කොරියන් වලට student visa ගියොත් ජොබ් සෙට් කර ගන්න පුලුවන්ද, ජපන්වල වාගේ බැරිද ,, පොඩ්ඩක් විස්තර හොයල දෙන්න පුලුවන්ද?
  2. H

    ලොකු උදව්වක් ...

    මචන්ලා මගේ පර්ස් එක නැති උනා ,සල්ලි නම් ගොඩක් තිබුනේ නෑ, ලයිසන් එකයි identity card එකයි නැති උන එක තම අවුල, සමහර විට පස්සේ ගත්ත එකෙක් ඒවා post කරලා එවන්න හරි post office දාන්න හරිඅ පුළුවන්,එහෙමත් අවේ නැත්නම් ලයිසන් එක කොහොමද මචන්ලා ආ යේ හදන්නේ???:( ලයිසන් නම්බර් එක තියෙනවා, pls මචන්ලා ලොකු...
  3. H

    Gota is the Best

    දැන් කාගේද බෙරේ පැලුනේ??? තව ටික දවසකින් උබේ රනිල් අප්පොච්චිගේ *ක පලන්නේ මහජනතාවම තමා, ,ඔහොම දිගටම කඩේ පලයන්....:angry:
  4. H

    බයියෝ

    අනේ යකෝ අන්තිමට කිව්වේ මොන්ගෝලියන් භාෂාවෙන්ද ?? ඔය දෙමලෙන් කිව්වේ, ඇයි උබ බැලුවේ ඉන්දියාවේ නිදහස් දිනේද.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  5. H

    ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

    ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘ ‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.‘ යි ආඬිගල ගම්මිරිස්වැව හංසනී කියන්නීය.:(:(:( ආඬියාගල...
  6. H

    SLTNet Fake Counting Bandwidth

    ado sirawatama bn,,mokak hari seen 1k thiyenawa...
  7. H

    Why you should NEVER visit Sri Lanka

    patta... i love my country!!!!!!!!
  8. H

    Business Thread (y) (y)

    NIYAMYI...mamath patan ganna inne bn,,hoda lipi tikak pala arapan
  9. H

    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    මගෙත් 2ක් තියෙනවා.තාම නෑ බන්.දවස් 50ත් පැනල එකකට :angry::angry::angry:
  10. H

    ebay කේස් එකක්

    අනේ මන්ද බන් ,මම ගම්පහ post office එකෙනුත් ඇහුව,උන් කිව්වෙත් සති 2කින් විතර අවේ නෑ ,නැත්තන් සෙනසුරාදට වගේ,300,400ක් පාර්සල් එනවා කියල :shocked: :shocked::shocked: