මචන්ලා මගේ පර්ස් එක නැති උනා ,සල්ලි නම් ගොඩක් තිබුනේ නෑ, ලයිසන් එකයි identity card එකයි නැති උන එක තම අවුල, සමහර විට පස්සේ ගත්ත එකෙක් ඒවා post කරලා එවන්න හරි post office දාන්න හරිඅ පුළුවන්,එහෙමත් අවේ නැත්නම් ලයිසන් එක කොහොමද මචන්ලා ආ යේ හදන්නේ???
ලයිසන් නම්බර් එක තියෙනවා, pls මචන්ලා ලොකු උදව්වක් ,ගෙදරට කිව්වොත් මව උල තියයි බන් 

ලයිසන් නම්බර් එක තියෙනවා, pls මචන්ලා ලොකු උදව්වක් ,ගෙදරට කිව්වොත් මව උල තියයි බන් 