පොඩි උදව්වක් ඕනේ
මචන් මං අද නුවර ගියා.ඉතින් මට වැව රවුමේ යන්න හිතුනා ගොඩ කාලෙකින් ගියෙ නැති නිසා.මං අැවිදන් යනකොට තුන්දෙනෙක් අාවා මං ගාවට.අැවිත් එකෙක් බලෙන් සල්ලි ඉල්ලනවා.මං දුන්නෑ.මගෑරලා යන්න හැදුවා.එතකොට එකෙක් පිටිපස්සෙන් පන්නගෙන අැවිත් ගහන්න හැදුවා.හොද වෙලාවට එතනින් අාපු වීල් එකක අංකල්...