උඹෙන් සල්ලි ඉල්ලපු උන් මොන වගේද කියහන්කෝ?
උඹෙ අැගපත වැඩිය නෑ කිව්ව නේද?ඉතින් උඹට කරන්න තියෙන්නේ martial arts කරන එක.අායෙත් එකෙක් ඔහොම ගහන්න අාවොත් උඹට එ්කෙන් වැඩක් ගන්න පුලුවන්.මටනම් කියන්න තියෙන්නේ උඹට ගහන්න අාපු එකා නිකමෙක්.උට කරගන්න පුලුවන් ලබ්බක් නෑ.උෟ අනිවා සද්දෙ දාල උඹව බය කරල තියෙන්නේ.