Recent content by HI_BIX

  1. HI_BIX

    Party Box හෙලුප්..

    අතේ කියක් තියෙනවාද ?
  2. HI_BIX

    Iphone 15 Pro

    මමත් හිතාගෙන ඉන්නේ මේ දේම තමා battery එක නම් ඉක්මනට කේස් වෙන කතාව අහලා තියෙනවා මමත් හැබැයි ------ Post added on 1712574447
  3. HI_BIX

    Iphone 15 Pro

    eka tamai ekak ganna kiyala baluwe
  4. HI_BIX

    Iphone 15 Pro

    bump
  5. HI_BIX

    Iphone 15 Pro

    Android වලින් iphone වලට මාරු වෙලා බලන්න කියලා බැලුවේ ටිකක් කොහොමද කියලා එක එක තැන් වල එක එක ගනන්නේ තියෙන්නේ බැලුවාම අඩුවට තියෙන තැන් වල දෙනවා කියන්නේ Apple care warranty එක ආයේ ‍මොකද්ද GENX කියලා එකකුත් කියනවා එකේ free display replacement එහේමත් තියෙනවා කියලා අනික් එවාට වඩා 50-60 විතර මිල...
  6. HI_BIX

    Uberlage Tech stack eka

    Me දවස් වල Industry එක stable නැ වගේ ගතියක් තියෙනවා න‍ේද ? අලුත් projects එන්නේ නැ US down effect etc... උබලා මොකද හිතන්නේ
  7. HI_BIX

    Land of Bad Supiri

    කම්මැලි නැතුව බලන්න පුලුවන් interesting ....
  8. HI_BIX

    How to open a Offshore acount

    whats the purpose machan ? try with payoneer
  9. HI_BIX

    Uberlage Tech stack eka

    මං වගේ එකෙක් side එකෙන් react, node, python කරගෙන යනවා
  10. HI_BIX

    Remote It, Remote It, Remote it......

    Well explained මචං ‍ ගොඩාක් ස්තුතියි ලොකු අයිඩියා එකක් ගත්තා ! Large scale companies තමා ඉතිං එවාගේ උනුත් අනික් එව්වාට try කරනවානේ එතකොට තියෙන competition එක නම් වැඩියි local එකකට වඩා priority දිලා තියෙන්නේ remote වලට එ උනාට උන්ගේ location උන්ගේ රටේ ඉල්ලන නිසා තමා අව්ල ------ Post added on...
  11. HI_BIX

    Remote It, Remote It, Remote it......

    ගෙවනවා වැඩි වෙලා තියෙන්නේ :lol:
  12. HI_BIX

    Tin Tin books..

    facebook market place eke tibba dan tika kalekata kalin complete collection ekama
  13. HI_BIX

    Sql Query එක හදාගන්න උදව්වක්

    https://www.youtube.com/@DatabaseStar මෙන්න මේකේ විඩියො බලපං වෙන මුකුත් ඔනේ නැ මම ඉගෙනගත්තේ මෙතනින්
  14. HI_BIX

    Remote It, Remote It, Remote it......

    මගෙත් last option එක විදියට එක තමා තියාගෙන ඉන්නේ හෙව්වාට හරිහමන් එකක් තවම නම් හම්බුනේ නැ.