මං වගේ එකෙක්unlike most of you lucky bastards, I'm still working on old old tech
java
spring
html+js
oracle db
side එකෙන් react, node, python කරගෙන යනවා
මං වගේ එකෙක්unlike most of you lucky bastards, I'm still working on old old tech
java
spring
html+js
oracle db
එකතමා, අපිත් කල දදා හිටියා. අනිත්මට කලා. Auth එහෙම සැහෙන්න refactor කලාThere are a lot of internal libraries that need to be migrated to SB3 support. That's a lot of work. That's probably the biggest reason for delaying the migration to SB3.
react, angular unnecessarily pattama complex wenawa kiyala ahala thiyenawa wade tika tika improve wenakota.මේ දවස්වල kotlin + alpinejs + htmx+ python fastapi
අපිත් ආයේ ඔය වගේ stack එකකට ටික ටික මාරු වෙන ගමන් ඉන්නේ. මේ react angular රෙද්ද හරි යන්නේ නෑ.
------ Post added on Feb 14, 2024 at 8:44 AM
but java is kind of on dying path right? mama inne finance side eke ekaka, finance/ banking side eka thama mama hithanne thama java use wenne. anith sectors godak node, go walta wage gihin neda?A lot runs on this stack.
mekata answer eka nam reddak adan kiyanna amarui bn,yeah, we're handling millions of data smoothly. are u guys using latest Java 21 and Spring boot 3?
mamath python fastapi poddak balanna gaththa, but aye office wada enakota eka continue karanna bari wenawa. dan masekin withara balanna time set une na.මං වගේ එකෙක්
side එකෙන් react, node, python කරගෙන යනවා
ado matath backend witharak karagen inna oneAny stack?
Win server + Azure + PowerShell
![]()
![]()
ඔව්. ඒව අන්තිමට life time ගෙවන්න වෙන කරුම වෙනවා. අනික project එකක source code දෙකක් වෙන වෙනම maintain කරනවා කියන්නේ, API request යවනවා කියන්නෙම තේරුමක් නැති වැඩක් වෙබ් project වලට නන්. කෙලින්ම UI එක render කරලා පෙන්නන පුළුවන් කම තියාන බොරුවට වටේ යනවා. ඕනි කොටස් තිකට විතරක් jQuery හරි vanilajs හරි දාගන්නවා ඇරෙන්න මුළු ප්‍රොජෙක්ට් එකම dynamic කරන එක තේරුමක් නෑ. Next js එක වගේ ඒව ටිකක් ශේප් double work නැති නිසා. Overall බලනකොට simple task සෙට් එකක් නිකන් කම්ප්ලස්ක් කරගෙන.react, angular unnecessarily pattama complex wenawa kiyala ahala thiyenawa wade tika tika improve wenakota.
asawat nemei ne ithin SPA ona nisa ne karanne ochchar complex karagenඔව්. ඒව අන්තිමට life time ගෙවන්න වෙන කරුම වෙනවා. අනික project එකක source code දෙකක් වෙන වෙනම maintain කරනවා කියන්නේ, API request යවනවා කියන්නෙම තේරුමක් නැති වැඩක් වෙබ් project වලට නන්. කෙලින්ම UI එක render කරලා පෙන්නන පුළුවන් කම තියාන බොරුවට වටේ යනවා. ඕනි කොටස් තිකට විතරක් jQuery හරි vanilajs හරි දාගන්නවා ඇරෙන්න මුළු ප්‍රොජෙක්ට් එකම dynamic කරන එක තේරුමක් නෑ. Next js එක වගේ ඒව ටිකක් ශේප් double work නැති නිසා. Overall බලනකොට simple task සෙට් එකක් නිකන් කම්ප්ලස්ක් කරගෙන.
හොදම කෙළිය එන්නේ ඔය react angular project intern උන්ට කරන්න දීලා වැඩ ගන්න ගියාම. Dom එක වැඩ කරන හැටි ගැන කිසිම අදහසක් නෑ. Useeffect හැම තැනකම. ආයේ උන්ටවත් බලනන් කියන්න බෑ ටික දවසක් ගියාම.
අපි දැන් විශේෂ ඉල්ලීමක් නැත්තං වෙනම frontend backend කරන එක නවත්තලා දාන්න හදන්නේ ඔය කරදර ඔක්කොම නිසා.
එකන් ප්‍රෝමිස් කරන දේවල් අන්තිමට ලැබෙන්නෙ නෑනෙ. ගොඩක් project පටන් ගන්නේ එහෙම spa ඕනිම නිසා නෙවෙයි. එහෙම පටන් ගන්න ඒවගේ නන් ඔහොම කේස් එන්න එහෙම ඉඩක් නෑ ගොඩක් වෙලාවට. ඒ කියන ඒව ගොඩක් ඇත්තටම කවර් වෙන්නේ නෑ project ලොකු වෙනකොට. ගොඩක් popular ඒව උනත් මේ වෙනකොට use කරන්නේ hybrid approach එකක්.asawat nemei ne ithin SPA ona nisa ne karanne ochchar complex karagen
Devops ds brotherAWS + Redhat/Linux + Ansible + Python + GitLab/Jenkins + IBM MQ + ORACLE