Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by himal2000
Members
himal2000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
H
අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.
ඔය 200,000හම්බ වෙන්නේ කෙළින්ම pay sheet එකේ දාලා gross salary එක නෙවෙයි. academic allowance එක basic එකෙන් 110% විතර. research allowance එකත් 35%විතර. exam duty, paper marking ඒවත් එක්ක මම කියන්නෙ. මොකද එක paper එකක් බලනවට 100 කොහෙද ගෙවනවා. paper හදනවට 1000 කොහෙද ගෙවනවා. assignments බලනවට 30...
himal2000
Post #44
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
H
අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.
මට හිතෙන විදිහට නම් මේක මේ තාවකාලික එකක්, එකනේ මේ contract basis කියලා දාලා තියෙන්නේ, එතකොට මේ විදිහට අවු 60ට වැඩි කෙනෙකුට වුනත් මේකට එන්න පුළුවන්නේ, මේක දැකලා කවුරු හරි academic ගියාම පඩි අඩුයි කියනවා නම්, ඇත්තම lecturer කෙනෙක්ට ගෙවන පඩිය බලන්න. තමන්ගේ පළමු උපාධිය විතරක් තියාගෙන එන lec...
himal2000
Post #42
Aug 19, 2026
Forum:
ElaKiri Talk!
H
BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?
semester 8 අවුරුද්දට කරනවා නම් මේකේ උගන්වන දේවල් වැඩක් තියෙනවද? අනික ඔයිට අඩුවට state uni එකක බාහිර උපාධියක් කරන්න පුළුවන්. අනික මෙයාලට මෙයාලගේ නමින් කිසිම උපාධියක් දෙන්න පුළුවන්ද?
himal2000
Post #14
Aug 16, 2026
Forum:
Education
H
උත්සවේ ගන්නෙ කොහේද?
මේකේ ඉන්න යමක් කමක් දන්නා අයගෙන් අහන්නෙ මමත් දැන් ගන්න. දැන් රටේ එක එක තැන් වල හතු පිපෙනවා වගේ එක එක educational institutes තියෙනවානේ. සමහර ඒවයේ online. ප්‍රශ්නෙ ඒක නෙවේ, දැන් මේවගේ දෙන සහතික වල validity එක මොකක්ද? මේවා උත්සව තියලා කරලා BMICH හරි ඒ වගේ ප්‍රසිද්ධ තැනක certificates ත් දෙනවා...
himal2000
Thread
Jul 30, 2026
Replies: 1
Forum:
News and Updates
H
මිනියක් මරල නෑ..කාටවත් වරදක් කරල නෑ..අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය - චිලී
බිය ගැන්වීම කියන්නෙ මොකක්ද කියලා දන්න කවුරු හරි ඉන්නවද? මම අහන්නෙ රැවුල කපන්න අමතක වුනාම ආලවක වගෙ එවුන් ඉන්නවනෙ. ඒ වගේ චරිතයක් ඉන්න ගෙදරකට පොලිසියේ WPC කෙනෙක් වගෙ ඇවිල්ලා බය වුනොත් නඩු වැටෙනවද?
himal2000
Post #7
Jul 23, 2026
Forum:
ElaKiri Talk!
H
දූරියන් කාල මැණිකේ කෙනෙක් අඬවන හැටි එන්න බලන්න.
හරි හරි මේ සම්ප්‍රදායික දැනුම කියන්නෙ මොනවද නේද? බටහිර විද්‍යාවෙන් එන පෙත්ත බොනවා නම් සේරම හරිනේ, ඒකනේ මේ නොකියා කියන්නේ?
himal2000
Post #2
Jul 13, 2026
Forum:
ElaKiri Talk!
H
මීගමුව බන්ධනාගාරය ඇතුලත තත්වය
සිර ගෙදරක් කියන්නෙ සැප විඳින්න නෙවෙයි වරදකරුවෙක් වෙච්ච නිසා දඬුවම් ලෙස රඳවලා තියෙන තැනක්. ඒක හරි. ඒ වුනාට ඒක අපායක් වෙන්න ඕනද? අවම standard එකක් නැද්ද? ඔය කියන විදිහට ලෝකයේ සවුත්තුම හිර ගෙවල් තියෙන රටවල් වල අපරාධ නැති වෙන්න ඕන හිරගෙවල් වල තත්ත්වය දැකලා. පහසුකම් තියෙන හිර ගෙවල් තියෙන රටවල...
himal2000
Post #13
Jul 9, 2026
Forum:
News and Updates
H
Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය
හිනාවට කාරණාවක් නෙවෙයි, ඔය කතාව පත්තරේ යද්දි අපිත් පුදුම වුනා. බෙලිහුල් ඔය හිඳෙනවා අවුරුද්දකට මාස 3-4ක්, ඒ කාලෙට ඒ පැත්තට වතුර නෑ. අනික බෙලිහුල් ඔය තිබ්බා කියලා ඒකෙන් අරන් වතුර බොන්න බෑනේ.
himal2000
Post #12
Jul 3, 2026
Forum:
ElaKiri Talk!
H
Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය
අහලා තියෙන දෙයක් කියන්නේ. ඇත්ත නැත්ත කැමති අය හොයලා බලන්න. 1996දි ඔය සුනිල් සාන්ත උපකුලපති නෙවෙයිනේ. අනික එයා වෛද්‍ය අධ්‍යාපනය ගැන මොනවා දන්නවද නම් දන්නෙ නෑ. ඒත් ඔය රත්නපුරේ ඉඩම් වගයක් වෛද්‍ය පීඨයක් හදන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු. හැබැයි ඊට කලින් ඔය සබරගමුවේ කැම්පස් එක රත්නපුරේට අරන්...
himal2000
Post #10
Jul 3, 2026
Forum:
ElaKiri Talk!
H
රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?
Die Hard 4 බැලුවා නම් තේරෙයි ඔක්කොම automate කරන්න ගියාම hacker කෙනෙකුට දෙන්න පුළුවන් සෙල්ලම. අනික ඔය CCTV වලින් අන්තිමට වාහනේ හෙවනැල්ලත් ඉර කැපුවා කියලා දඩ කොළයක් එන තැනට වැටුනොත් මොකද වෙන්නේ? හරි ඒක වෙනම කතාවක් කියමු. ඒත් මේ ශ්‍රී ලංකාව. කොහේ හරි තියෙන දෙයක් අරගෙන එහේ නම් මෙහෙමයි කියලා...
himal2000
Post #35
Jun 25, 2026
Forum:
ElaKiri Talk!
H
රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?
මෙතන ගොඩක් අය කියනවනේ රජයේ සේවකයින්ට performance based salary දෙන්න ඕන කියලා, සතොස වගේ එකක විකිණුම් ආදායම බලලා දුන්නා කියමු. එතකොට කච්චේරියේ ආදායම් බලපත්‍ර අලුත් කරන තැන ඉන්න මනුස්සයාට තමන්ගෙන් ආදායම් බලපත්‍ර අලුත් කරන්න එන ගාණ වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවද? අපි කිව්වොත් doctor කෙනෙක්ට බලන...
himal2000
Post #28
Jun 18, 2026
Forum:
ElaKiri Talk!
H
හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂
වමින් over take කරන්නේ, ඉස්සරහ පැහැදිලි නැතුව
himal2000
Post #31
Jun 17, 2026
Forum:
ElaKiri Talk!
H
රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?
ඒකට ඉතින් වයසට බැනලා වැඩක් නෑ, මෙහේ එවුන් වාහන වල දෙන game එක්ක ඒ මිනිස්සු තිතට බලනවා වෙන්න පුළුවන්.ඔය යාලුවා whatsapp කළේ හොර වතුර බිලක් නම්, පස්සේ කාලෙක ඒක අහු වුනොත් ආ මේ තරුණ ළමයිනේ තාක්ෂණේ නේ, රස්තියාදු කරේ නෑ කියලා බේරෙන්න පුළුවන්ද ?
himal2000
Post #24
Jun 17, 2026
Forum:
ElaKiri Talk!
H
මේ දිනවල පවතින ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ලංකාවේ විවිධ ආදායම් මට්ටම්වල පවුල්වලට වෙන බලපෑම සරලව
Thanks NotebookLM.
himal2000
Post #2
Jun 1, 2026
Forum:
ElaKiri PRO!
H
මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...
මෙයාට ජපුරේ මොකක් හරි digital සම්බන්ධ තනතුරක් දීලා තියෙනවා මං හිතන්නේ. හැබැයි දාන posts නම් මට දැනෙන විදිහට මෙයාම හදපුවා නෙවෙයි, ටිකක් කොහෙන් හරි ගත්ත English post එකක් සිංහලට දාලා දානවා වගේ vibe එකක් එනවා.
himal2000
Post #38
May 29, 2026
Forum:
News and Updates
Top
Bottom