Recent content by Hithumathe Jeevithe

  1. Hithumathe Jeevithe

    vehicle new TAX Price ( Updated)

    @creed1 උඹ Vezzel විතරක් ගේන්නේ ඇයි ?
  2. Hithumathe Jeevithe

    😁වාහන මිල පහලට .... 😁

    Middle East left hand drive neda? JDM right hand drive :confused: effect venne kohomada?
  3. Hithumathe Jeevithe

    ❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

    කිසිම අඩුවක් වෙන්නෙ නැ... ඔය 20% ටැක්ස් එකට තමයි 50% ගහන්නේ ආයේ... ඒ කියන්නේ 10% ක් තව.. ඔය 20% වැඩි කරලා 30% ට...ටැක්ස් දෙකක් විදියට ගත්ත එක , එක ටැක්ස් එකක් කරලා...ගාන වෙනසක් වෙන්නෙ නැ From FB වාහන මාෆියාවට විරුද්ධ වන්නන්ගේ සංගමය
  4. Hithumathe Jeevithe

    Shop & Ship

    Ahh weraduna S&S same story for tax IF detained
  5. Hithumathe Jeevithe

    Shop & Ship

    FedEx is the Clearing Agent They ask payment proof (Bank Statements) as one of the document apart from the Invoice If detained, there will be 10000+ warehouse charges They ripoff the customers
  6. Hithumathe Jeevithe

    Shop & Ship

    මම කරන්නේ ebay / amazon invoice එක බෑන්ක් පේමන්ට් proof එක්ක S&S Customer Service එකට whatsup කරනවා ඒක clearing කරන බුවා custom එකට දීල අදාල tax එක පේකරනවා නැත්නම් custom එකෙන් හිතෙන හිතෙන ගනන් බදූ ගහනවා හැබැයි පොත් ගේනකොට මම ඕක submit කරන්නෙ නැහැ . එතකොට custom එකෙන් පොඩි ගාණක tax එකක් ගහල එවනව
  7. Hithumathe Jeevithe

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    අනිත් එක ඕව ගන්නෙම එක්කෝ ඒ ලීසිංග් එකේම එවුන් නැත්නම් සම්බන්ද සේල් වල එවුන්
  8. Hithumathe Jeevithe

    දැන් ගෙයක් හදන කොට..

    Semi luxury Kiyana eke Lankawe definition/criteria eka mokakda?
  9. Hithumathe Jeevithe

    වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

    මිනිස්සු මිලදී ගන්න පෙළබෙන එහෙත් රජයට ප්‍රශ්නයක් නොවන (Foreign Reserves/ Exchange Rate) පහත වාහන වල මිල පරාසය කීයක් විය යුතුද ? (1) WagonR - 2023/2024 (2) Yaris (Vitz) - 2023/2024 (3) Bajaj Three Wheeler - Brand New (3) CT 100 Bike - Brand New
  10. Hithumathe Jeevithe

    වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

    මුලින් ගන්න හදිසි කාරයො කිහිපදෙනෙක් හිටියත් ඉදිරි මාස කිහිපයේ තවත් ගන්න ප්‍රමාණය අඩුවෙනවා
  11. Hithumathe Jeevithe

    AKD පඩි වැඩි කරලා

    Ko PAYE Tax gena kiwwada????
  12. Hithumathe Jeevithe

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    2024 අවුරුද්දට ගෙවන පොලිය කීයද?
  13. Hithumathe Jeevithe

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    හැබැයි ආයි ඌට ණයක්/ලීස් එකක් ගන්න බැරිවෙනවා