1. hkiz

    Telegram Voucher Scam. Need Help !

    Thanks
  2. hkiz

    Telegram Voucher Scam. Need Help !

    Thanks for the advice guys. Mekata Civil lawyer කෙනෙක් එක්ක ගියොත් ඇතිද? නැත්නම් Criminal/Cyber law ගැන දන්න Specific lawyer කෙනෙක්වම හොයාගන්න ඕනෙද?
  3. hkiz

    Telegram Voucher Scam. Need Help !

    Guys , need some advices. මම ළඟදි Telegram එකේ 40% ඩිස්කවුන්ට් එකකට Mint pay gift voucher විකුණන්න දාපු කෙනෙක්ගෙන් 11,000 ka වවුචර් වගයක් සල්ලි දීලා ගත්තා. ( 5000 lkr + 6000 lkr ) මම ඒ vouchers පාවිච්චි කරලා online Shop එකකින් Item ekakuth buy කරා. Order eka place කරලා විනාඩි 10k yanna...
  4. hkiz

    Walampuuri Sinhala Film Download LInk

    https://gofile.io/d/zohb2X
  5. hkiz

    Degree Help

    23/24 liyapu ayata thama apply karanna bh neda ? 20,21,22 liyapu ayata withrai puluwn MN hithnne.
  6. hkiz

    Degree Help

    Thank you. Mama thawa tikak hoyala balannm mewa gena :love2:👍
  7. hkiz

    Degree Help

    < 15 laks
  8. hkiz

    Degree Help

    Issarahata IT side eken degree yak karana eka therumak Nathi weida ? :(
  9. hkiz

    Degree Help

    මම මේ පාර A/L කරේ maths Stream walin. Results නම් ෂුවර් නෑ. Second Shy කරන්නේ නැතුව Degree yak කරන්න හිතන් ඉන්නේ. මට අඩු Budget එකකින් කරන්න පුළුවං Degree එකක් Recommend කරන්නකො. ආසාව තියෙන්නෙ නම් IT Side එකට. Ps. UCSC BIT eka hodada ? Issarahata IT Degree yak karana eka wedak weida AI nisa ?
  10. hkiz

    Soundcore Liberty 4NC

    Thanks machanla
  11. hkiz

    Soundcore Liberty 4NC

    Liberty 4nc eke battery life , anc, comfortable gathiya kohomada ? සමහර reviews තිබ්බා කනට හරියට fit wennh kiyala. Pavichchi karana ayagen adhahasak ona.
  12. hkiz

    SoundPEATS හොඳම earbuds

    Soundpeats T2 Use krnwa. ANC Price Range Ekath ekka Baluwama ptta.
  13. hkiz

    Save Him Help 😢😢😢

    Up
  14. hkiz

    Colombo CS Degree උදව්වක්

    UCSC CS ගිහිල්ලා 4 Years යන්න බැරි උනොත් මොන වගේ opportunities ද මිස් වෙන්නේ?
  15. hkiz

    පූස මැරුණ බන්. 😐😐😐

    අපේ ගෙදරත් ඉදපු පුස් පැටවු තුන් දෙනත් මැරුනා ඔය වයිරස් එකෙන්ම අපේ ඇස් ඉස්සරහම පන ඇද ඇද ඉද්දි. දැන් සති දෙකකට කලින්