Degree Help

hkiz

Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    මම මේ පාර A/L කරේ maths Stream walin. Results නම් ෂුවර් නෑ. Second Shy කරන්නේ නැතුව Degree yak කරන්න හිතන් ඉන්නේ. මට අඩු Budget එකකින් කරන්න පුළුවං Degree එකක් Recommend කරන්නකො. ආසාව තියෙන්නෙ නම් IT Side එකට.

    Ps. UCSC BIT eka hodada ?

    Issarahata IT Degree yak karana eka wedak weida AI nisa ?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    < 15 laks
    දැන් 15 ට අඩුවෙන් නම් BIT තමයි හැබැයි Self-learn කරන්න වෙනවා වැඩිපුර. තව NIBM/SLIIT Higher Diploma වෙනකන් කරන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: hkiz

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    දැන් 15 ට අඩුවෙන් නම් BIT තමයි හැබැයි Self-learn කරන්න වෙනවා වැඩිපුර. තව NIBM/SLIIT Higher Diploma වෙනකන් කරන්න පුළුවන් වෙයි.
    SLIIT eke HND eka 15ta aduwen karaganna puluwan repeat nathuwa goda daganna wenawa.

    https://www.sliit.lk/course-fees/

    Screenshot-2025-01-04-144253.png

    Colombo BIT

    https://www.bit.lk/index.php/about-bit/fees-payment-methods/

    Screenshot-2025-01-04-144545.png
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    IT nam wena rata walth piligath thankain karahan kollo ,, bump thama
    online karanna puluwan wena ratawal wala recommended thank ehema danna kenek kotagena yanna,
     
    • Like
    Reactions: hkiz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    මම මේ පාර A/L කරේ maths Stream walin. Results නම් ෂුවර් නෑ. Second Shy කරන්නේ නැතුව Degree yak කරන්න හිතන් ඉන්නේ. මට අඩු Budget එකකින් කරන්න පුළුවං Degree එකක් Recommend කරන්නකො. ආසාව තියෙන්නෙ නම් IT Side එකට.

    Ps. UCSC BIT eka hodada ?

    Issarahata IT Degree yak karana eka wedak weida AI nisa ?
    Data compression, neural networks, AI wage subjects nam maths oney. Mama assignment deka goda dagaththa data compression habai exam eka fail wuna. Ewunata assignment deken 90% wage thibuna nisa overall pass awa. Eka witharai kela wuna ekama subject eka.
     
    hkiz

    Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    දැන් 15 ට අඩුවෙන් නම් BIT තමයි හැබැයි Self-learn කරන්න වෙනවා වැඩිපුර. තව NIBM/SLIIT Higher Diploma වෙනකන් කරන්න පුළුවන් වෙයි.

    BIT eke gena wisthara site eketa gihin balanne...

    http://www.bit.lk/

    SLIIT eke HND eka 15ta aduwen karaganna puluwan repeat nathuwa goda daganna wenawa.

    https://www.sliit.lk/course-fees/

    Screenshot-2025-01-04-144253.png

    Colombo BIT

    https://www.bit.lk/index.php/about-bit/fees-payment-methods/

    Screenshot-2025-01-04-144545.png

    IT nam wena rata walth piligath thankain karahan kollo ,, bump thama
    online karanna puluwan wena ratawal wala recommended thank ehema danna kenek kotagena yanna,

    Data compression, neural networks, AI wage subjects nam maths oney. Mama assignment deka goda dagaththa data compression habai exam eka fail wuna. Ewunata assignment deken 90% wage thibuna nisa overall pass awa. Eka witharai kela wuna ekama subject eka.
    Thank you. Mama thawa tikak hoyala balannm mewa gena :love2:👍
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    ජොබ් හොයන්න මැරෙන්න වෙනවා. දැන් 15000+ අවරුදු්දකට එලියට එනවා.
     
    • Sad
    Reactions: hkiz