Soundcore Liberty 4NC

hkiz

Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    Liberty 4nc eke battery life , anc, comfortable gathiya kohomada ? සමහර reviews තිබ්බා කනට හරියට fit wennh kiyala. Pavichchi karana ayagen adhahasak ona.
     
    • Like
    Reactions: narihashan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඕවල earbuds tips වෙනම ඵන්නේ ඒක නිසා තමා..උඹට හරියට සයිස් ඵක දාගනින්.

    5OROqn1.jpeg
     

    hkiz

    Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    Ow. Ehema case nm tyenawa Kiyala ahanna labuna. Puluwan nm Anker Liberty 4 ekakata try karanna. Paya 9-10 k daagena hitiyath therenne na comfortable gathiya Hinda.


    eka na ne hoya ganna

    ඕවල earbuds tips වෙනම ඵන්නේ ඒක නිසා තමා..උඹට හරියට සයිස් ඵක දාගනින්.

    5OROqn1.jpeg

    eka ekaage kana wenas ne .
    kawuru hari kiwwa colombo simplytek eke dala balanna pluwan ewa tynwa kyla
    check krla blna
    Thanks machanla
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    eka ekaage kana wenas ne .
    kawuru hari kiwwa colombo simplytek eke dala balanna pluwan ewa tynwa kyla
    check krla blna
    එහෙම චෙක් කරලා ගන්න පුලුවන් නම් නියමයි. මම ගොඩක් එවුන් youtube එකේ recommend කරපු නිසා anker r50i bud එක ගත්තා. මෙලෝ රහක් නෑ. ඊට අවුරුදු දෙක තුනකට කලින් ආපු haylou w1 එක පට්ට. Sounds මාර clear. Youtube review නම් පට්ටපල් බොරු.
     
    • Like
    Reactions: hkiz

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,079
    1
    16,440
    113
    −273.15°C
    eka na ne hoya ganna
    try directdealz

    එහෙම චෙක් කරලා ගන්න පුලුවන් නම් නියමයි. මම ගොඩක් එවුන් youtube එකේ recommend කරපු නිසා anker r50i bud එක ගත්තා. මෙලෝ රහක් නෑ. ඊට අවුරුදු දෙක තුනකට කලින් ආපු haylou w1 එක පට්ට. Sounds මාර clear. Youtube review නම් පට්ටපල් බොරු.
    anker liberty 3 pro, anker liberty 4 wage ekak aran wenasa watahaganna.
     
    • Like
    Reactions: hkiz

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    I have been using the Soundcore Liberty 4 NC for 6 months now, in addition to my old Samsung earbuds. Overall, I would say the Soundcore earbuds are better than the Samsung ones, and the battery life is also quite good. You may need to change the earbud tips to fit your ears properly. However, I have experienced some issues with smooth connectivity when connecting to multiple devices. In conclusion, I think the Soundcore Liberty 4 NC is worth the money.
     
    • Love
    Reactions: hkiz

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    check this link to buy.
    https://web.facebook.com/share/p/AkFAZmBG4H55Tn8t/

    🚨
    🚨
    ‍New Stock Arrived
    🚨
    🚨

    😲
    🌿
    ‍කොහේවත් නැති ගානකට සුපිරියක් හොයන අයට High-Res Sounds තියෙන Anker Liberty 4 NC True Wireless Noise Cancelling Earbuds මාස 6ක වගකීමක්ද සහිතව
    😲
    Rs.19995/= (6 Months Warranty)
    😲

    👉
    Reduce noise by up to 98.5%
    👉
    Adaptive ANC 2.0
    👉
    11mm drivers
    👉
    Fast Pair and Bluetooth 5.3
    👉
    IPX4 Water-esistance
    👉
    6 mics and an AI algorithm enable crystal clear calls
    ---------------------------------------------------
    ✅
    ඔබට මෙම ලින්ක් එකට ගොස් අපගේ Web Site එක මගින් ද මිලදී ගත හැක.
    https://mymemorylk.com/.../anker-liberty-4-nc-true.../
    ✅
    ඔබට මෙය Cash on Delivery (භාණ්ඩය රුගෙන ආ පසු මුදල් ගෙවී‍ම) හරහා ගෙන්වා ගැනීමට හැක.
    ✅
    ඔබට මෙය KOKO APP එක හරහා වාරික තුනකින් ගෙවීමේ ක්‍රමටය මිලදී ගැනීමට හැක.
    ✅
    ඔබට මෙය මිලදීගැනීම සදහා බැංකුවට මුදල් තැම්පත් කිරීමෙන් ද මිලදී ගැනීමට හැක.
    ✅
    නැතහොත් ගාල්ල අපගේ ශාඛාවට පැමිණ ද මිලදී ගත හැක.
    __________________________________________________
    🚚
    සාමාන්‍යය ඩිලිවරි ගාස්තු / Cash on Delivery ගාස්තු
    🚚

    👉
    ගාල්ල දිස්ත්‍රික්කය ඇතුලත - Rs 290/= (පැය 24ක් ඇතුලත ඔබ වෙතට)
    👉
    අනෙකුත් දිස්ත්‍රික්ක සදහා - Rs 390/= (පැය 24ක් ඇතුලත ඔබ වෙතට)
    ---------------------------------------------------
    ☎
    Contact Us - 077 231 3266
    📲
    Whats app - https://wa.me/message/X3OLXB2B7IMTA1
    👍
    Like our facebook Page to get Updates
     
    • Like
    Reactions: hkiz