මඟුල් දවසේ බීම මේසය
මඟුල් දවසේ බීම මේසය
ඔන්න පවුලක් මඟුල් ගෙදරකට සහභාගී වනවා කියමුකෝ. ඉතින් මෙතන බවලත්තු ආපු වෙලේ ඉඳන් ඇහැ ගහගෙන ඉන්නේ මනමාලිගෙ රූපෙ ඇද කුද , අනෙක් අයගෙ කර මාලෙ දිස්නෙ, අනුන්ගෙ සාරියෙ වටිනාකම දිහා. හැබැයි පිරිමි අපි නම් කෙල හල හලා ඉන්නෙ කෑම මේසෙ නෙමෙයි බීම මේසෙ අරිනකල්. ඇත්තටම...