මිනිසාගේ_ඉදිරි_පරිනාමය

dishanwis

Well-known member
  • matanam agam adahana, deviyanta pooja karana, bodhi pooja karana, kendara balana un dirawanne naha.

    මනසික පරිනාමනය මිනිස්සු තවත් තික්ශන ලෙස හිතන්න පුරුදු වෙනවා මොලයෙ දියුනුව දැනට මිනිසුන් පිලිගන්න අදහන බොහො දෙවල් හලන්න ඉවත් කරගන්න වෙනවා ලංකාවෙ වගෙ රටවල් වල නම් බොහොම හෙමින් සිදුවන්නෙ
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මනසික පරිනාමනය මිනිස්සු තවත් තික්ශන ලෙස හිතන්න පුරුදු වෙනවා මොලයෙ දියුනුව දැනට මිනිසුන් පිලිගන්න අදහන බොහො දෙවල් හලන්න ඉවත් කරගන්න වෙනවා ලංකාවෙ වගෙ රටවල් වල නම් බොහොම හෙමින් සිදුවන්නෙ

    ඔව් බන් ලංකාව ඒ අතින් තාම ඉන්නේ සැහෙන පස්සෙන් , කතරගම දෙය්යෝ ජීවමාන වෙනවා කිව්වම රටෙන් බාගයක් කටයි පුකයි අරගන බලාගන හිටියනේ බන් :yes::rolleyes::rolleyes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    රෙප් අවෂ්‍ය නැහැ, එත් බම්ප් එකක්වත් දාගන යන්න ලියපු මහන්සිය මෙව්වා කරගන්නත් එක්ක :P:P:P

    රෙප් එපලුනේ..:rolleyes:
    ඔන්න එහෙනම් බම්ප් එකක් දැම්ම ;)