Recent content by Honda.putha

  1. Honda.putha

    හැම ආණ්ඩුවක්ම මේකට අසමත් ඇයි ????

    oka thamai iskole yanna one. The Colombo Plan is a regional intergovernmental organization that began operations on 1 July 1951. The organization was conceived at an international conference, The Commonwealth Conference on Foreign Affairs held in Colombo, Ceylon (now Sri Lanka) in January 1950...
  2. Honda.putha

    Candidiasis (කැන්ඩිඩා දිලීර අසාදනය)

    ඔව් නැත්න්ම් යතුරයි හිලයි මාරුවෙන් මාරුවට ලෙඩ වෙනවා. දෙකම එක පාර ක්ලීන් කරන්න ඕනෙ.
  3. Honda.putha

    පන්සලේ තට්ට කුකුළා.

    ai uba aye me thread eka balanne ada. මිනිස්සු 31 රෑ ආතල් ගන්නවා බලන් ඉන්න බැරුව දැන් පන්සල්වලත් ආතල් එකක් පටන් අරන්. ------ Post added on 1735660350
  4. Honda.putha

    රබර් මකන කපලා මාසෙට රු.70,000

    raw material ewanna ganak danna kiyai godak weleta makka tikak ewai gedarata. iwarai ethanin. :lol: mu video tikath ussala kohen hari.
  5. Honda.putha

    Candidiasis (කැන්ඩිඩා දිලීර අසාදනය)

    @Candid-B ganna and ganita Candid-V denna.
  6. Honda.putha

    ලව් කේස් එකක්!!

    එහෙම බලන් ඉන්න එකක් නෑ යකෝ. මොකද උඹ ඒකිට ඉඟියක් වත් දීලා නෑනෙ. ශුවර් එකක් නැතුව ගෑණු එහෙම බලන් ඉන්නෙ නෑ. උඹට කැමතිම කියමුකො ඒත් වෙන එකෙක් අහපු ගමන් උඹ එක්ක කම්පෙයාර් වෙනවා. ඌ හොඳයි හිතුනොත් හා කියනවා උඹට හා කියලා නැති හින්දා. අහනවා නම් දැන්ම අහපන් නැත්නම් අත ඇරලා දාලා ඉඳපන්. කල් අරගෙන ඊටපස්සෙ...
  7. Honda.putha

    කාඩිනල් ඇයි පොල් නිකන් දුන්නෙ නැත්තෙ

    pol leli gahala naththe goda lokuwata penna wennathi. :lol: :lol: :lol: :lol: :lol:
  8. Honda.putha

    ලව් කේස් එකක්!!

    පුතේ උඹ හිමීට ඇහුවා කියලා වත් හයියෙන් ඇහුවා කියලාවත් කැමැත්ත වෙනස් වෙන්නෙ නෑ. ඒකිට කියපන් උඹ බඳින්න කෙනෙක් හොයනවා මේ දවස්වල කියලා. ඔයාට උනත් ඇප්ලයි කරලා බලන්න පුලුවන් කැමති නම් කියපන් විහිළුවෙන් වගේ. ඒකි කැමති නම් එතනින් කතාව කන්ටිනියු කරයි. අකමැති නම් විහිළුවක් කෙරුවා වගේ ශේප් වෙයන්. මුලින්ම...
  9. Honda.putha

    No Fap Life Started!

    එයාට කියලා ගස්ස්සගන්න එව්වා Fap ද? No Fapද?
  10. Honda.putha

    දේශපාලකයාටත් කලින්...

    nidahas una kiyanne mokakda?