දේශපාලකයාටත් කලින්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,225
    31,960
    113
    පොළොවෙ පයගහල ඉන්න රාජ්‍ය සේවයක් නොව මහජන සේවයක් බිහිවිය යුතුයි!
    බහුතරයක් නිලධාරීන් අධිසුකෝපබෝගී ජිවිත ගතකරමින් ඇත්තේ තම රථයෙන් වත් නොබැස, සීත කාමර වල වෙනම පොළොවෙ පයනොගසන අමුතුම ජීවීන් කොටසක් ලෙසිනි, මෙවන් නිලධාරීන්ගෙන් මහජන සේවයක් නොව ඔවුන් ඔවුන්ගේ හිතමිතුරන්ට පමණක් සේවා සපයගැනීම් සිදුවෙමින් ඇත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,225
    31,960
    113
    niladaari thread anka 999
    අවංක නිලධාරීන් නැහැ බං, ඉන්නව නම් සද්දෙ වහල ඉන්නෙ නැතුව දුෂිතයෝ එලවලදාන වැඩේ ඇතුළෙන්ම කරවන්න ඕන, අන්තිමට ඔක්කොම අපේ පැලැන්තිය කියාගෙන රැකගනිල්ලක් යන්නේ... ඕනම ආයතනයක සාමූහික වගකීම කියන්නෙ දූෂිතයන් රැකගැනීම නෙමයි කියල උන්ටත් අමතක වෙලා ඇති.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අවංක නිලධාරීන් නැහැ බං, ඉන්නව නම් සද්දෙ වහල ඉන්නෙ නැතුව දුෂිතයෝ එලවලදාන වැඩේ ඇතුළෙන්ම කරවන්න ඕන, අන්තිමට ඔක්කොම අපේ පැලැන්තිය කියාගෙන රැකගනිල්ලක් යන්නේ... ඕනම ආයතනයක සාමූහික වගකීම කියන්නෙ දූෂිතයන් රැකගැනීම නෙමයි කියල උන්ටත් අමතක වෙලා ඇති.
    owa hadanna loku unama ba bung, oya attitudes hadenne podi kalema, ewa lankawe wage ratawala honda family backgrounds thiyena decent un ashre karala civil widihata inna un gawa thama thiyenne, owa wenas karanna mulu education system eken patan ganna one, owa hadanawanam podi unta thama honda environment ekak hadanna one, owa dan hadanna gattoth thawa aurudu 20 30 yai results enna, thaama ewa hadanna hithalawath na :baffled: