යාළුවා, බොරු කියනවයි කියල ඔහොමත් බොරු කියන්න එපා..Dialog i35 and i43 phones root කරන්න පුළුවන් හරිම ලේසියෙන්ම. අවශ්‍ය වෙන්නෙ phone එකේ data cable එකයි computer එකකුයි විතරයි.vRoot කියන software එක install කරගෙන එකේ දෙන උපදෙස් පිළිපදින්න.වැඩේට උපරිම විනාඩියක් යාවි.
phone එකේ file manager එකෙන්...