SINHALA MOVIES

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    DVD වලට අවුට් කරන්නේ අද :D මම අප්ලෝඩ් කරන්න හිටියොත් ලබන මාසේ වෙයි :P වෙන කවුරුහරි අප්ලෝඩ් කරයි :cool:

    පත්තිනි එකෙ අරුනි ඉන්නව නෙ
    මම එයාට හරි ආසයි
    මයි සෙලිබ්‍රිටි ක්‍රශ්
    කවද හරි කමක් නැ හිමීට උප් කරන්නකො
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    යුක්තියට වැඩ (1990)

    index.jpg

    Yukthiyata_Wada_1990_720p_WEBRi_P_H264_AAC_Ak47_m.jpg


    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=20717041#post20717041
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    සංකාරා 2007

    slider-sankara-1.jpg


    මේක කලින් එලකිරි එකේ Psych සහෝදරයා දාපු එක.. දැන් මම හිතන්නේ ඒ ටෝරන්ට් එක හොයාගන්න බැරුව ඇති.. ඒ හින්දා ඕන් මම අප්ලෝඩ් කලා.. සෝසල් මීඩියා වල සෙයා කරලා අහු වෙන්න නම් එපා ඕන්..
    :P:P:P


    මෙතනින් ගන්න

     
    • Like
    Reactions: darshaka85

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,113
    1,501
    113
    WANNITHAMMANNAWA
    022mvWq.png

    මේ ෆිල්ම් එක, එක දවසක් හරි හෝල් වල ගියද මචන්ලා...
    බලල තියෙන උන් ඉන්නවදෝ
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    mamath meka hoya hoya inne machan

    තාම නෑ බං ඕක හෝල් වලට දැම්මේ. ප්‍රසන්න ජයකොඩිගේ ෆිල්ම් එක. ෆිල්ම් හෝල් ඩිජිටල් කරනකම් ඕක හෝල් වලට දාන්න විදියක් නැතුව ඉන්නේ

    :(:(:(