මෙතන ක්ලික් කරන්න Haunted Pages
ගෙදර පොඩි ප‍්‍රශ්නයක් යැයි මාතර ගිය ටයිටස් බාස් පසුදා රාත‍්‍රියේ සුපුරුදු පරිදි ආලින්දයේ වාඩි වෙලා කතා කරාට කතා කරන්නෑ. සෙනරත් ලගටම ගියාම කතා කරා හැබැයි වෙනදාට වඩා අමුතුයි මේ කියන විදිහට එයාගෙ බිරිද මිය ගිහිල්ලා. එයා ඇවිත් ඉන්නෙ ගෙදර හංගලා තිබ්බ සල්ලි වගයක්...