රට ගොඩගන්නේ රනිල්ද අනුරද ?

මේ‍වායින් කෝකද අපේ රටට හරි යන්නේ ?

  • අපිට හරියන්නේ සියල්ල පුද්ගලිකරනය වූ අන්ත ලිබරල් ආර්ථිකයක්

  • සියලුම දේ රජය විසින් කරන අන්ත සමාජවාදි ආර්ථිකයක්

  • ආර්ථිකයේ මර්මස්ථාන රජයේ වැඩි කොටස් සහිත රාජ්‍ය පුද්ගලික හවුල් පාලනයක් සහ ඉතිරි සියල්ල පුද්ගලික

Results are only viewable after voting.

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ‍ක දාන්නේ අර හීන් නූලක් දාලා තියෙන්ෙන් JVP එක විකල්පයද? කියලා අහලා

    මාතෘකාව වෙන එකක් දාලා ආර්තිකේ ගැන ප්‍රශ්නයක් අහලා හෙමීට JVP කියන්නේ අන්ත සමාජවාදී කියලා පෙන්නන්න හදන උත්සාහයක්

    JVP එක පැහැදිලිව ගොඩක් තැන් වල කියලා තිබ්‍බා සමාජවාදි ක්‍රමය යල් පැනපු ක්‍රමයක් වගේම ධනවාදි ක්‍රමේ‍ත් අසාර්ථක තැන් තියෙනවා ඒ දෙකේම හොද දේවල් වලින් සමන්විත විවෘත තරගකාරී වෙලදපොල ආර්ථික රාමුවක් තමා ඔවුන් ක්‍රියාත්මක කරන්නේ කියලා.

    තවමත් රනිල් විශ්වාස කරන අයට 1 වෙනි එකට ඡන්දේ දෙන්න පුලූවන්

    අනුර හිටපු හැත්තට වඩා යමක් කරයි කියලා හිතන අයට 2 හා 3 නි ඒවා වලින් කැමති එකක් තෝරා ගන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,799
    113
    JVP කියන්නේ අන්ත සමාජවාදී කියලා පෙන්නන්න
    අනුරල පාවිච්චි කරන්නෙ අයි පෝංනේ. අන්ත සමාජවාදියො අයි පෝං පාවිච්චි කරනවද? අයි පෝං පාවිච්චි කරන කෙනෙකුට අන්ත සමාජවාදී කියන්න පුළුවන්ද?
    තවමත් රනිල් විශ්වාස කරන
    තවමත් නෙවේ, මේ දේශපාලන මඩ ජොහොරුවේ අපි නම් එදා ඉඳන්ම විශ්වාස කරේ රනිල්ව විතරමයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තවමත් නෙවේ, මේ දේශපාලන මඩ ජොහොරුවේ අපි නම් එදා ඉඳන්ම විශ්වාස කරේ රනිල්ව විතරමයි.
    habyi ranil wishwasa karala thiyenne mayinawa witharayi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,954
    40,799
    113
    habyi ranil wishwasa karala thiyenne mayinawa witharayi
    2015 දිනලා මුන්ට කොච්චර කරාද බන්. උන්ට කොච්චර කරත් සතුටක් නෑ. මදියි මදියි තව දීපල්ලා කියාගෙන ඉන්නෙ. පහත් තැනින් කරදරයක් නැතුව වතුරට ගලාගෙන යන්න පුළුවන්නෙ. ඒකට ගැලෙපෙනම පාක්ෂිකයො ඉන්නෙ මහින්ද ගාව.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Ranil thama
    ubalata puluwanda ranil ta sama wenne
    aduma gane colombo ipadila royal college yanna labewa kiyala elaga athme wish karahan :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Nik97

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,591
    113
    රනිල්ගෙ සමහර දේවල්වලට මම මාර කැමති
    1 බොරු කැටයම් නෑ
    2 Media සංදර්ශන නෑ
    3 මුලින් අපිට නොතේරුණත් පස්සෙ ටික කාලයක් ගියයම අපිට තේරෙනවා that was the best option to be done at that time
    ex-tabs for School Kids
    Increasing taxes and wanting to make everyone over 18 have tax files opened අපේ සමහර උන් මේකට කැමති නෑ

    ඉස්සර TV බැලුවා නම් ශිරන්ති හැමදාම කොහේ හරි මල් වට්ටියක් උස්සගෙන යනවා නැත්නම් පුත්ත 3 දෙනාගෙ මොකක් හරි බයිලාවක්
    දැන් බැලුවා නම් ඒවා නෑ හැබැයි ඉන්නවා නම් මොකක් හරි Meeting එකක්

    දේපල හම්බ කරලා නෑ තියෙන එවා දීලා තියෙනවා මිසක්. Politics නැතත් මිනිහට හොදට කාලා බීලා ඉන්න පුළුවන්

    I live in Australia and I know we cannot develop the country with all the past measures we been doing
    You got to pay taxes... If not it's always going to be the same.
    මෙහේ කෑගහන උන් Aussie වලදී ගානට Tax ගෙවනවා🤔
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රනිල් ට බෑ කියලා කීප වරක් ඔප්පු කරලා තියෙන්නේ පොර ම ... මේ පාරත් බලය ඇල්ලුවේ නැනේ, පින් ජනාදිපති කමක් නේ තියෙන්නේ...

    ජෙවිපෙට බැරි ද පුළුවන් ද කියලා බලන්න බලයක් ලැබිලා නෑ එක නිසා දීලා බලලා එකත් දැනගත්තා ම ලෙඩේ සනීපයි...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිලාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි.. අනුරට දුන්නාම ඉතුරු එකත් ඔප්පු වෙයි

    මම හිතන්නේ නෑ අනුර නාගනී කියල. මොකද දැනට ආපු ජනදිපතිලා එක්ක සැසඳුවොත් අඩුම කැම්පස් එකක ඉගෙන ගෙන සමාජය ගැන අත්දැකීමක් තියෙන්නේ බුවාට විතරයි. කිසිම වෙලාවක මන් පොර ජාතකයෙන් වැඩ කරන්නෙත් නෑ. නන්දසේනයා නාගත්තේම මන් පොර වෙන්න ගිහින්. අඩුම මිනිහට පෝර ටික නැවත්තුවොත් රටේම ගොවිතැනට කෙල වෙනවා කියල හිතන්න තරම්වත් මොලයක් නැති හරකෙකේ. ඒ සාපේක්ෂව බැලුවොත්. දැනට හිටපු උන්ට වඩා යමක් කරනවා අනුර ආවොත්. .
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    රනිල්ගෙ සමහර දේවල්වලට මම මාර කැමති
    1 බොරු කැටයම් නෑ
    2 Media සංදර්ශන නෑ
    3 මුලින් අපිට නොතේරුණත් පස්සෙ ටික කාලයක් ගියයම අපිට තේරෙනවා that was the best option to be done at that time
    ex-tabs for School Kids
    Increasing taxes and wanting to make everyone over 18 have tax files opened අපේ සමහර උන් මේකට කැමති නෑ

    ඉස්සර TV බැලුවා නම් ශිරන්ති හැමදාම කොහේ හරි මල් වට්ටියක් උස්සගෙන යනවා නැත්නම් පුත්ත 3 දෙනාගෙ මොකක් හරි බයිලාවක්
    දැන් බැලුවා නම් ඒවා නෑ හැබැයි ඉන්නවා නම් මොකක් හරි Meeting එකක්

    දේපල හම්බ කරලා නෑ තියෙන එවා දීලා තියෙනවා මිසක්. Politics නැතත් මිනිහට හොදට කාලා බීලා ඉන්න පුළුවන්

    I live in Australia and I know we cannot develop the country with all the past measures we been doing
    You got to pay taxes... If not it's always going to be the same.
    මෙහේ කෑගහන උන් Aussie වලදී ගානට Tax ගෙවනවා🤔
    Aussie වලදි ගෙවන tax එකේ හැටියට පහසුකම් තියෙනව...ඒකනෙ උඹල මෙහෙ දාල ඔහේට ගිහින් ඉන්නෙ...ඒත් මෙහෙ කරුවලේ,කෝටා එකට තෙල් ගහන ගමන් tax ගෙවන්න වෙලා තියෙන්නෙ....
    උඹ ලංකාවට ආපු වෙලාවක drive කරල බලපන් ...ඔහේ තියෙන පහසුකම් තියෙනවද කියල...ගෙවන බදු වලින් හොරාකන එක තමයි කරන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේරට හදන්ඩ පුලුවන් රාජපක්ශලට විතරයි මොකද උවමනාව තියෙන්නෙ ඔහුන්ට විතරක් නිසා... ඔය රනිල් සජිත් අනුර පොන්න කාදිනලල කොරපු දෙයක් නැ රටට අඩුම ගානෙ එකම එක විදුලි බලගරයක් ජලාශයක් වැවක් ඇලක් පාලමක් හයිවේ එකක් කුළුනක් ග්‍රවුන්ඩ් එකක් ඕකුන් හදල නැ... ඒක තමයි ඇත්ත
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,121
    113
    තනියෙන් රට ගොඩගන්න අනුර නෙමේ සක්කරයා ආවත් බෑ..මේ මිනිස්සු සහ සමාජ ක්‍රමය වෙනස් වෙන්නේ නැතුව..
     
    • Love
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නේ නෑ අනුර නාගනී කියල. මොකද දැනට ආපු ජනදිපතිලා එක්ක සැසඳුවොත් අඩුම කැම්පස් එකක ඉගෙන ගෙන සමාජය ගැන අත්දැකීමක් තියෙන්නේ බුවාට විතරයි. කිසිම වෙලාවක මන් පොර ජාතකයෙන් වැඩ කරන්නෙත් නෑ. නන්දසේනයා නාගත්තේම මන් පොර වෙන්න ගිහින්. අඩුම මිනිහට පෝර ටික නැවත්තුවොත් රටේම ගොවිතැනට කෙල වෙනවා කියල හිතන්න තරම්වත් මොලයක් නැති හරකෙකේ. ඒ සාපේක්ෂව බැලුවොත්. දැනට හිටපු උන්ට වඩා යමක් කරනවා අනුර ආවොත්. .
    මමත් හිතනවා දෑන් ඉන්න එවුන්ට සහා මෙච්චර කල් ආපු එවුන්ට වඩා අනුර හොද වෙයි කියලා. මොකද උන් අඩුම ගාණේ මුන් වගේ හොරකම්ම විතරක් කරන එකක් නෑ .. ඒ වුනත් ඔය ස්ටේජ් ගානේ කියන තරම් දෙයක් කරන්න වෙන්නේ නෑ. රට දෑන් තියෙන්නේ වල පල්ලක. ඒකෙන් ගොඩ එන්න ක්ශණික වෙනස්කම් සෑහෙන්න කරන්න වෙනවා. ඒවා ජේ වී පී ප්‍රතිපත්ති එක්ක කරන්න පුලුවන් වෙයිද කියන සෑකේ තියෙනවා.. ඒ හින්දා මම හිතන්නේ අනුරට වුනත් බලාපොරොත්තු වෙන වෙනසක් ඒ තරම් ඉක්මනට කරන්න බෑරි වෙයි
     
    • Like
    Reactions: ElaBaba

    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    මේ‍ක දාන්නේ අර හීන් නූලක් දාලා තියෙන්ෙන් JVP එක විකල්පයද? කියලා අහලා

    මාතෘකාව වෙන එකක් දාලා ආර්තිකේ ගැන ප්‍රශ්නයක් අහලා හෙමීට JVP කියන්නේ අන්ත සමාජවාදී කියලා පෙන්නන්න හදන උත්සාහයක්

    JVP එක පැහැදිලිව ගොඩක් තැන් වල කියලා තිබ්‍බා සමාජවාදි ක්‍රමය යල් පැනපු ක්‍රමයක් වගේම ධනවාදි ක්‍රමේ‍ත් අසාර්ථක තැන් තියෙනවා ඒ දෙකේම හොද දේවල් වලින් සමන්විත විවෘත තරගකාරී වෙලදපොල ආර්ථික රාමුවක් තමා ඔවුන් ක්‍රියාත්මක කරන්නේ කියලා.

    තවමත් රනිල් විශ්වාස කරන අයට 1 වෙනි එකට ඡන්දේ දෙන්න පුලූවන්

    අනුර හිටපු හැත්තට වඩා යමක් කරයි කියලා හිතන අයට 2 හා 3 නි ඒවා වලින් කැමති එකක් තෝරා ගන්න
    I am JVP supporter. I put my on the 3rd
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල්ගෙ සමහර දේවල්වලට මම මාර කැමති
    1 බොරු කැටයම් නෑ
    2 Media සංදර්ශන නෑ
    3 මුලින් අපිට නොතේරුණත් පස්සෙ ටික කාලයක් ගියයම අපිට තේරෙනවා that was the best option to be done at that time
    ex-tabs for School Kids
    Increasing taxes and wanting to make everyone over 18 have tax files opened අපේ සමහර උන් මේකට කැමති නෑ

    ඉස්සර TV බැලුවා නම් ශිරන්ති හැමදාම කොහේ හරි මල් වට්ටියක් උස්සගෙන යනවා නැත්නම් පුත්ත 3 දෙනාගෙ මොකක් හරි බයිලාවක්
    දැන් බැලුවා නම් ඒවා නෑ හැබැයි ඉන්නවා නම් මොකක් හරි Meeting එකක්

    දේපල හම්බ කරලා නෑ තියෙන එවා දීලා තියෙනවා මිසක්. Politics නැතත් මිනිහට හොදට කාලා බීලා ඉන්න පුළුවන්

    I live in Australia and I know we cannot develop the country with all the past measures we been doing
    You got to pay taxes... If not it's always going to be the same.
    මෙහේ කෑගහන උන් Aussie වලදී ගානට Tax ගෙවනවා🤔

    රනිල්ගෙත් බොරු කෑටයම් තමා.. මාධ්‍ය භාවිතාවත් වෙනම යනවා. රනිල් කියන්නේ නිකන් බොරු වෑදගත්කමක් මවා පාන තවත් මහින්ද කෙනෙක් තමා. එකම දේ ඌ ටයි කෝට් දාගෙන තමා ගේම ගෙනියන්නේ.. මේ තියෙන්නේ උවිදු රනිල් ගෑන ලියපු එකක්

    මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
    මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.

    1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.

    2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.

    ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.