නැ නැ මල්ලි අපි අපේ ජාතියට ආගමට අදින්න ඔන,අපේ පක්ෂග්‍රහිත්වයක් තියෙන්න ඔන,නැත්තන් සිංහල ජාතිය නැත්තට නැති වෙනවා,මම කියන්නෙ ආගම් වලට බනින එක නරකයි කියලයි,ඔය ආගම් වලට බැන්නා කියලා,අපිට වෙන සෙතක් නැ,වෙන්නෙ අපිත් අර නොදියුණු සත්තු බවට පත් වෙන එකයි,විශේෂයෙන් බෞද්ධයෝ හැටියට එක බොහොම නරකයි.
බලපන්...