ADIC - Digital Stories Challenge 5
![]()
![]()
![]()

කාවින්ග එන පොට එච්චර හොද නැ වගේ....![]()
kauda banz me right side eke kelawara inna Orthodontic treatment ekak karanna wela tiyana budda?
hina wena kan nam hondai...hina unaama goo hettewai dath tika nisa...............

kauda banz me right side eke kelawara inna Orthodontic treatment ekak karanna wela tiyana budda?
hina wena kan nam hondai...hina unaama goo hettewai dath tika nisa...............
කළු බඩු සුදු කරලා ගන්න එකම බෙහෙත මේකප්. නැත්නම් මුන් මෙලෝ රහක් නෑ. මේකප් දාලත් එහෙමයි නැතුවත් එහෙමයි

කළු කියන්නෙ කැත පාටක් නෙමෙයි යකෝ,උඔ මහා කළු සිංහලෙක් නෙද ? මගේ කට
උඔලා වගේ උන් හින්දා තමා මේ ලංකාවේ කළු ගැණු සුදු වෙන්න දඟලන්නෙ,අනේ උඔලා![]()

පොන්ස් මේ සුට්ටියන්ට වඩා ගමේ කෙල්ලෝ ලස්සනයි.. මුන්ට උබලා වගේ හරක් ලස්සනයි කිව්වහම. ලස්සනට මොනාද පොන්ස් කියන්නේ![]()
දැන් මම මුන් ලස්සනයි කිව්වද බන්,මුන්ගේ කිහිපදෙනෙක් නම් ලස්සනයි,බොරු කියන්න ඔනේ නැ නේ,එත් ලස්සන කියන එක පාටත් එක්ක ගාව ගන්න එපා මචන්,එකයි මම කිව්වෙ.

හරි උබ මට මෙතනින් එක ලස්සන කෙල්ලෙක් පෙන්නපන්. සෙනාලි නැතිව![]()
මේ කෙල්ල අනික් කෙල්ලොත් එක්ක බලනකොට පොඩි ගතියක් තියනවා (පොඩ්ඩක් හරිද) මට දැන් ගැණු පෙන්නෙ නැ මචන්,රැට කොත්තු කාලා ඔලුව රිදෙනවා......
![]()
කළු බඩු සුදු කරලා ගන්න එකම බෙහෙත මේකප්. නැත්නම් මුන් මෙලෝ රහක් නෑ. මේකප් දාලත් එහෙමයි නැතුවත් එහෙමයි
එහෙනම් මට කියන්න බලන්න රහ කියන්නෙ මොකක්ද කියලා.