මචන්ලා මගේ PC එකේ තියෙන්නේ Asus B75M-PLUS (LGA1155) board එකක්. ලගදී ඉදලා ethernet disconnect වෙන අවුලක් ආව. Win 10 pro 64bit OS / lan drivers ඔක්කොම දාලා බැලුවත් වැඩේ හරි ගියේ නැ. pc එක restart කරාම අයෙත් වැඩ. මේ අවුල නිසාම wifi adapter එකකුත් ගත්තා. එ වුනාට ethernet cable connection එක වගේ...