අම්මටසිරි උබට මාර දැනුමක්නෙ කුල ගැන තියෙන්නෙ :shocked: ඔය මගෙ කෙල්ලගෙ වාසගම බං.උබ කිව්ව වගේ පෙලපත් නාමය නෙවෙයි වාසගම තමයි ඒක.පෙලපත් නාමයක් ඒකිගෙ නමට නෑ.ඒ කියන්නෙ මුලකුරු නෑ .නමයි වාසගම විතරයි. එතකොට ඒකි මොන කුලේද?අපේ ගෙදරින් නම් කුල හොයන්නෑ ලොකුවට මං දන්න තරමින්. මං සිරාවට කුල ගැන මෙලෝ දෙයක්...