Allion 240 එකේ ෂෙල් එක මාරු කරන්න පුලුවන්ද?

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    ඇලියොන් 240 (2002/2003) කාර් එකේ ශෙල් එකයි හෙඩ් ලයිට් සෙට් එකයි අයින් කරලා ඇලියොන් 260 (2007 මොඩ්ල් එකේ හෝ 2010/2014 මොඩ්ල් එකේ) ෂෙල් එකයි ලයිට් සෙට් එකයි තියලා හදාගන්න පුලුවන් වෙයිද?ගානට සෙට් වෙලා එයිද ? 240 එකේ පිටිපස්සෙයි සයිඩ් එකේ පෙනුමයි එක්ක මැච් වෙන්නැතුව චොර වෙයිද?:confused: එහෙම චොර නං ෆුල් බොඩිකිට් එකක් තියන්න හරි පුලුවන්ද?:sorry: මේ විදිහට හදාගන්න පුලුවන් තැනක් සහ හදන්න පුලුවන්නම් ඔක්කොම කීයක් වියදම් වෙයිද කියලත් (ෂෙල් එකයි ලයිට් ටිකයි විතරක් මාරු කරනවනං කීයක් යයිද කියලයි , ෆුල් බොඩියම මාරු කරොත් කීයක් යයිද කියල‍යි වෙන වෙනම) දන්න කෙනෙක් කියපන්කෝ.

    * ඉතිං ඔච්චර දගලන්නැතුව 260ක්ම ගනින්කො කියන්න කලින් ඉක්මන් එකේ දැන් 260 වල ගනන් බලලා වරෙල්ලා.ඇඩෙනවා තනි ඇහැට :cry::cry:
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    Danna widiyta buffer bonnet fenders lights okkoma change wenna one habai direct fit wenawa okkoma dammoth... krnna epa market bahinwa
    owa karanna giyoth ubata 240 wikinena ganatawath ubata oya wahanaya wikunaganna bari wenwa. thiyena widiyata thiyapan.
    buffer mount points, winker mirror , bonnet eke indan wenas karanna wenewa. therumak ne. 240 eke thiyena original gathiyath nethi wenewa.


    Ado Noooo :cry::cry: Why bung :cry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    240 ya 260 karanna yanna epa therumak nee ..wikarayakne..onanam scoop head light dekai rear mal light danna puluwan...netuwa boru weda karanna epa..onamanam OEM body kit karanna..eth practical yanna bee yata wadinawane oka kohomath..

    260 kit okata match wena akak nee..
    260 onanam 260ma ganin podda dawasak iwasala...
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    බැහැ ගොඩක් වෙනස්. බොනට්, බෆර් එහෙමත් තියන්න වෙයි. ෆෙන්ඩර් හරි යයිද දන්නෑ. බොනට්එක චැසියට හරියයිද දන්නෙත් නෑ.
    කොහොමත් ඔය ටික සේරම හදල ගන්නකොට 260ක වටිනාකමට ලංවෙයි. හැබැයි දෙන්න වෙන්නෙ 240යෙ ගානටත් ගොඩක් අඩුවෙන්.
    වාහන වලට ඔය වගේ සමයං වැඩ කරන්නෙ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා හදනකොට. ඒ හින්ද විකුණගන්න නටන්න වෙනව.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Allion 240 kathai kiwwa ekek ahuwamai :D 240 premio eka market naha Allion eke look eka nisa. 260 indan thama Premio market.
    Oka Toyota gahapu lassanama car walin ekak.
    240 2002-2007 athara apu ona light ekak shell ekak maru karanna puluwan. 260 baha.
    ඔක්කටම කලින් මුගෙ ඇස් චෙක් කරන්න ඔනෙ :yes: :yes: