මැරිච්ච මීයන්ගෙ ගද අයින් කරන්න පුලුවන්ද?

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මචංලා අපේ ගෙදර පට්ට විදිහට මීයෝ බෝවෙලා හිටියෙ. හැම තැනම ජරා කරලා, ඇදුම් කර්ට්න් කාලා,කාර් එකේ වයර් කාල පුදුම වදයක් දුන්නෙ උන්.බේරෙන්න බැරිම තැන තාත්තා ගිය සතියෙ මීයන්ට බෙහෙත් තියලා.කොහොමහරි දැන් ගොඩක් මීයො මැරිලා.පේන්න හිටපු ,හොයාගන්න පුලුවන් තැන්වල මැරිලා හිටපු මීයො ඔක්කොම වලලලා දැම්මා.ඒත් කේස් එක සමහර උන් මැරිලා තියෙන්නෙ හොයාගන්න බැරි අස්සවල් වල රිංගලා.මුලු ගේම පට්ට ගදයි.ගදක් එන තැනක් හිතාගන්න බෑ.මේ ගද අයින් කරගන්න පුලුවන් විදිහක් දන්නවද එකෙක් හරි? දන්නවනං කියහල්ලා ලොකු උදව්වක් මාර දුකක් විදින්නෙ මේටිකේ. බැරිවෙලාවත් ගද අයින් කරන්න විදිහක්ම නැත්තං මේ ගද නැතිවෙලා යන්න කොච්චර කල් යයිද?

    (දැන් වහ දාලා මීයො මැරුවා කියලා බනින්න එපා මචෝ අපි උනත් වෙන කරන්න දෙයක් තිබ්බනං වහ දාන්නෑ.කරන්න තියන ඔක්කොම කරලත් හරි ගියෙ නැති හින්දා මේක කරන්න උනේ.මේකෙ වේදනාව දන්නෙ මේ දුක විදපු එකෙක් විතරයි)
     
    • Like
    Reactions: saja and ryandok

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ගද එන්නේ නැති වහක් තියනවා ඒක දාන්න තිබ්බේ.බය වෙන්න එපා එක දිගට එකම ගද එනකොට නහය ඒක ignore කරනවා එතකොට උබට ආතල් එකේ ඉන්න පුලුවන්,කුනු කදු අස්සේ මිනිස්සු ඉන්නේ ගානක් නැතුව....air freshner ගැහුවත් ටිකකින් නහයට දැන්නේ නැතුව යනවා ඉතිං කොරන්න දෙයක් නෑ
     
    • Haha
    • Like
    Reactions: redux and HSBCagent

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    පසානං තිබ්බම ඕක තමා බන් ලෙඩේ.
    මේ දවස් ටිකේ අපේ ගෙදරත් මීයෝ ගොඩක් හිටිය. එක එකා අල්ලලා ගිහිල්ල දාල තමා බේරාගත්තේ.

    කුබි යන තැන් බලලා තමා මැරිච්ච තැන් හොයාගන්න වෙන්නේ. ඔය ගද යන්නේ නෑ ගොඩක් කාලෙකට. බේත් තියන්න එපා මී කතුරු තියන්න මරන්න ඕනිනං. නැත්තන් මන් වගේ මී පෙට්ටි තියලා අල්ලලා ගිහිල්ල දාන්න 😑
     
    • Like
    Reactions: HSBCagent

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මචංලා අපේ ගෙදර පට්ට විදිහට මීයෝ බෝවෙලා හිටියෙ. හැම තැනම ජරා කරලා, ඇදුම් කර්ට්න් කාලා,කාර් එකේ වයර් කාල පුදුම වදයක් දුන්නෙ උන්.බේරෙන්න බැරිම තැන තාත්තා ගිය සතියෙ මීයන්ට බෙහෙත් තියලා.කොහොමහරි දැන් ගොඩක් මීයො මැරිලා.පේන්න හිටපු ,හොයාගන්න පුලුවන් තැන්වල මැරිලා හිටපු මීයො ඔක්කොම වලලලා දැම්මා.ඒත් කේස් එක සමහර උන් මැරිලා තියෙන්නෙ හොයාගන්න බැරි අස්සවල් වල රිංගලා.මුලු ගේම පට්ට ගදයි.ගදක් එන තැනක් හිතාගන්න බෑ.මේ ගද අයින් කරගන්න පුලුවන් විදිහක් දන්නවද එකෙක් හරි? දන්නවනං කියහල්ලා ලොකු උදව්වක් මාර දුකක් විදින්නෙ මේටිකේ. බැරිවෙලාවත් ගද අයින් කරන්න විදිහක්ම නැත්තං මේ ගද නැතිවෙලා යන්න කොච්චර කල් යයිද?

    (දැන් වහ දාලා මීයො මැරුවා කියලා බනින්න එපා මචෝ අපි උනත් වෙන කරන්න දෙයක් තිබ්බනං වහ දාන්නෑ.කරන්න තියන ඔක්කොම කරලත් හරි ගියෙ නැති හින්දා මේක කරන්න උනේ.මේකෙ වේදනාව දන්නෙ මේ දුක විදපු එකෙක් විතරයි)
    Gada en nethi beheth nam thiyanawa. Den ookata wena karanna deyak ne. Thun hathara denek ne merila eththe. Kohoma hari then tika hoya ganna wenawa. Godak welawata beheth kapuwata panuwo gahanne ne. Ape gedara ohoma wela api kare pare giyapu pus petiyek geta genna gaththa. Uu ghaw ghaw gaga iwa kara witharay eka meeyek edayin passe hitiye ne. Dawas dekakin pusawath elewwa😁
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Gada en nethi beheth nam thiyanawa. Den ookata wena karanna deyak ne. Thun hathara denek ne merila eththe. Kohoma hari then tika hoya ganna wenawa. Godak welawata beheth kapuwata panuwo gahanne ne. Ape gedara ohoma wela api kare pare giyapu pus petiyek geta genna gaththa. Uu ghaw ghaw gaga iwa kara witharay eka meeyek edayin passe hitiye ne. Dawas dekakin pusawath elewwa😁
    බලුවැඩ :rolleyes2:
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    ගද එන්නේ නැති වහක් තියනවා ඒක දාන්න තිබ්බේ.බය වෙන්න එපා එක දිගට එකම ගද එනකොට නහය ඒක ignore කරනවා එතකොට උබට ආතල් එකේ ඉන්න පුලුවන්,කුනු කදු අස්සේ මිනිස්සු ඉන්නේ ගානක් නැතුව....air freshner ගැහුවත් ටිකකින් නහයට දැන්නේ නැතුව යනවා ඉතිං කොරන්න දෙයක් නෑ

    වෙන කරන්නම දෙයක් නැද්ද බං :(
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    අම්මෝ මී ගද ඕකනම් ඉවසන්නම බැරි ගදක් .ඕක ටික ද්වසක් තියෙනවා බං,ගෙදර පුරා හොදට සුවද තියෙන හදුන්කුර ටිකක් පත්තු කරානම් හරි,
     
    • Love
    Reactions: HSBCagent

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Meekuna hoya gannama wenwa machan nathuwa nan ganda ain wenne na. Puluwan tharn ikamanta hoya ganin panuwoth enwa nattan. Puso ballo innwanan parissamen, un oya maricha meeyo kawaoth henata duk widala marenna ho berenna wenne. le wane yanwa unata.
     
    • Like
    Reactions: HSBCagent

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මී කුණවල් හොයල අයින් කරන්නම වෙනව. නැත්නම් ඕවගෙ පණුවො ගහල ගෙදර තැන් තැන් වලින් පණුවො මතුවෙන්න පටන් ගනී
     
    • Like
    Reactions: HSBCagent

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    gedara pusek nadda
    ගද එන්නේ නැති වහක් තියනවා ඒක දාන්න තිබ්බේ.බය වෙන්න එපා එක දිගට එකම ගද එනකොට නහය ඒක ignore කරනවා එතකොට උබට ආතල් එකේ ඉන්න පුලුවන්,කුනු කදු අස්සේ මිනිස්සු ඉන්නේ ගානක් නැතුව....air freshner ගැහුවත් ටිකකින් නහයට දැන්නේ නැතුව යනවා ඉතිං කොරන්න දෙයක් නෑ
    පසානං තිබ්බම ඕක තමා බන් ලෙඩේ.
    මේ දවස් ටිකේ අපේ ගෙදරත් මීයෝ ගොඩක් හිටිය. එක එකා අල්ලලා ගිහිල්ල දාල තමා බේරාගත්තේ.

    කුබි යන තැන් බලලා තමා මැරිච්ච තැන් හොයාගන්න වෙන්නේ. ඔය ගද යන්නේ නෑ ගොඩක් කාලෙකට. බේත් තියන්න එපා මී කතුරු තියන්න මරන්න ඕනිනං. නැත්තන් මන් වගේ මී පෙට්ටි තියලා අල්ලලා ගිහිල්ල දාන්න 😑
    හාල් ඇට වගේ බෙහෙතට නම් මී කුන වේලෙනවා ගද එන්නේ නෑ
    Gada en nethi beheth nam thiyanawa. Den ookata wena karanna deyak ne. Thun hathara denek ne merila eththe. Kohoma hari then tika hoya ganna wenawa. Godak welawata beheth kapuwata panuwo gahanne ne. Ape gedara ohoma wela api kare pare giyapu pus petiyek geta genna gaththa. Uu ghaw ghaw gaga iwa kara witharay eka meeyek edayin passe hitiye ne. Dawas dekakin pusawath elewwa😁
    Meekuna hoya gannama wenwa machan nathuwa nan ganda ain wenne na. Puluwan tharn ikamanta hoya ganin panuwoth enwa nattan. Puso ballo innwanan parissamen, un oya maricha meeyo kawaoth henata duk widala marenna ho berenna wenne. le wane yanwa unata.
    මී කුණවල් හොයල අයින් කරන්නම වෙනව. නැත්නම් ඕවගෙ පණුවො ගහල ගෙදර තැන් තැන් වලින් පණුවො මතුවෙන්න පටන් ගනී

    මී කුණ හොයාගන්නැතුව කරන්න දෙයක් ඇත්තෙම නැද්ද බං?කුණ හොයන්න ෆුල්ම ට්‍රයි එකක් දුන්නා ඒත් බැරි වුනා බං :(
    යූ ටියුබ් එකේ නම් වීඩියෝ දෙක තුනක් තිබ්බා odor remover bags , odor remove products ගැන තියන ඒවගේ ඒවා ලංකාවෙ ගන්න තියනවද? නැත්තං වෙන මොකක් හරි ඒවගේ දෙයක් දන්නවද මී කුණු හොයගන්නැතුව ගද යවාගන්න ක්‍රමයක්?
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    අම්මෝ මී ගද ඕකනම් ඉවසන්නම බැරි ගදක් .ඕක ටික ද්වසක් තියෙනවා බං,ගෙදර පුරා හොදට සුවද තියෙන හදුන්කුර ටිකක් පත්තු කරානම් හරි,

    ඒකවත් කරලා බලන්නම් මචෝ
     
    • Like
    Reactions: Phonemy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපරාදෙ මීයෝ අහුමුලු වල මැරෙන්නෙ නැති වස තියනවා. ඒව ෆුල් ශුවර් මම දෙතුන්පාරක් තියලා තියනවා
    ඒවල කෙමිකල් එකක් තියනවා උන්ගෙ ඇස් වල ඉන්ටනල් බ්ලීඩින් එකක් වෙන්න එතකොට උන් එලිය හොයාගෙන යනවා (පැකට් එකේ ගහල තිබුනෙ මෙහෙම වෙනවා කියලා), මැරෙන්නෙ එලිය තියන තැනක ගොඩක් වෙලාවට මිදුලටම ගිහින්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපරාදෙ මීයෝ අහුමුලු වල මැරෙන්නෙ නැති වස තියනවා. ඒව ෆුල් ශුවර් මම දෙතුන්පාරක් තියලා තියනවා
    ඒවල කෙමිකල් එකක් තියනවා උන්ගෙ ඇස් වල ඉන්ටනල් බ්ලීඩින් එකක් වෙන්න එතකොට උන් එලිය හොයාගෙන යනවා (පැකට් එකේ ගහල තිබුනෙ මෙහෙම වෙනවා කියලා), මැරෙන්නෙ එලිය තියන තැනක ගොඩක් වෙලාවට මිදුලටම ගිහින්

    nama mokakda e behethe

    HSBCagent

    wema karanan deyak na me kuna hoyanama wenawa natham wena wisadumak na okata.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    nama mokakda e behethe

    නම හරියටම මතක නැහැ
    ආපිකෝ එකෙන් ගත්තෙ පොඩි රෝස පාට කූරු කෑලි වගේ ගොඩක් තිබ්බෙ, ඒව නිකන් කනවා කියලා තිබුනට එහෙම කන්නෙ නැහැ බත් වලට කලවම් කරලා දුන්නම තමයි මීයෝ කෑවෙ
    පැකට් එකේ පිටපැත්තෙ ගහල තියනවා ඔය සීන් එක කියලා. ( Mortin rat kill ද මන්දා, ශුවර් නැහැ, ගන්නවා නම් පැකට් එක කියවලා බලලා ගන්න පුලුවන්නේ)